1. prabaths

    මචන් ඇස් 2කම පෙන්නේ නැති කෙනෙක්ට උදව්වක්

    හොඳ වැඩක්. මම දන්න විදියටනම් හැමෝටම ඇස් බද්ධ කරන්න බැහැ.
  2. prabaths

    breaking news 2

    ඕකට තමයි පුතේ කියන්නෙ "යහපාලනයේ ආශ්චර්යය" කියල :angry::angry::angry::angry::angry::angry:
  3. prabaths

    දරුව කූඹි කෑව

    අපි නම් රතුලූනු පොඩි කරල අතුල්ලනව. පොඩි අයට නම් ඒක සැර වැඩි වෙයි. මදුරුවො කෑවම නම් බේබි කොලොන්ග් දාල බේබි ක්‍රීම් ගාවම අඩු වෙනව. ඒක කරල බලන්න.
  4. prabaths

    ළිදක් කපමු

    එල එල. ස්තූතියි බෙදා ගත්තට. +rep
  5. prabaths

    Jetwing

    jaya wewa!!!!
  6. prabaths

    How Russia foiled US/UK plan to siege India !

    ඉන්දියාව කියන්නෙ මහ සක්කිළි රටක්. මුල මතක නෑ. අපේ හරක් රැලත් ඉන්දියාව ඔලුව උඩ තියන් ඉන්නව.
  7. prabaths

    Credit Card Awurudu Discounts - 2016

    lovely. thanks!! +rep
  8. prabaths

    චම්පිකට බනින එවුන් බලපල්ලා චම්පිකගෙ පින්

    මෙන්න චම්පිකගෙ පුතෙකුට රිදිල....
  9. prabaths

    Electricity

    හොඳටම වැදිල නේද? ලොල්
  10. prabaths

    ජපන් එනවනම්

    වැදගත් පාඩමක්... +rep
  11. prabaths

    Electricity

    සිරිසේන කතා කරද්දි කරන්ට් ගියා නම් බලන්න ඕනෙ කරන්ට් ගියෙ ඇයි කියලනෙ... මහින්ද ඉන්නකොට කරන්ට් ගියානම් මොකද වෙන්නෙ කියල නෙමෙයිනෙ. ඔය මානසික ලෙඩේ තියෙන උඹල වගේ එවුන්ට සිරිසේනට වාතයක් ගියත් කියන්නෙ, "මේ ගඳ මොකක්ද මහින්ද ඇරියනම් පැත්තම ඉවරයි" කියල. එහෙම කියල පුලුවන්නම් සිරිසේනගෙ පශ්තාත් භාගයත්...
  12. prabaths

    පැල්මයිරා මුදා ගැනීම

    Niyamayi. Thanks! +rep
  13. prabaths

    මරාගෙන_මැරෙන

    බෝම්බ හම්බුනම අපිට මතක් වෙන්නෙ LTTE හා ඊලාම් ඉල්ලන අය. මුන්ට මතක් වෙන්නෙ රාජපක්ශලව. ඉතින් කොහොමද රටක් දියුනු වෙන්නෙ. නොදොකින්. :angry::angry::angry::angry::angry:
  14. prabaths

    රාජිතය මැරිලා නැද්ද බන් තාම

    රාජිත සේනාරත්න මැතිතුමාට ඉක්මනින් සුවය ලැබී අපේ රට විනශ කිරීමට තව තවත් අවස්ථාව ලැබේවා!!! :angry::angry::angry::angry::angry::angry::angry:
  15. prabaths

    විල්පත්තුව ගැන මට කියලා දෙන්න - HELP

    බම්ප්.... කොහොමද තත්වෙ? අපිට සතුටු වෙන්න පුලුවන්ද?
  16. prabaths

    වෙනස.සැපද?

    menna wenasa http://www.dailymirror.lk/107631/Another-haul-of-ammunition-discovered
  17. prabaths

    මහා සද්දයක් එක්ක මිහින්තලේ නිවෙසක පොළොව &#3465

    මේ වගේ ඒව වෙනව රත් වෙනකොට. ටයිල් අතර ගැප් එකක් නැත්නම්, රත් වෙනකොට ටයිල් එක්ස්පෑන්ඩ් වෙන්න ඉඩ මදි නිසා ටයිල් එක උඩ යනව ගැලවිලා.

    No contents