1. S

    5000 පෝලිමේ සිට අත්අඩංගුවට පත්වූ විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති පෙරට. ජීවිත කාලයටම පූර්ණ අනුග‍්‍රහය

    එහෙම කියල නීතිය ඉදිරියේ ඔයයි කලා කාරයකු කියලයි වෙනසක් තියේද? එහෙම වෙනසක් නෑ නීතිය ඉදිරියේ හැමෝම සමානයි.
  2. S

    5000 පෝලිමේ සිට අත්අඩංගුවට පත්වූ විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති පෙරට. ජීවිත කාලයටම පූර්ණ අනුග‍්‍රහය

    ඇයි බන් කලාකාරයෝ කියල අමුතු සැලකිලි. කලාකරුවෝ දේශපාලුවෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගායකයෝ ඔක්කොම නීතියෙන් විශේස සැලකිලි බලාපොරොත්තු වෙනව. රටේ ජනතාවත් යුරෝපය ගැන පම්පෝරි ගහන ගමන් ඒවා අනුමත කරනවා.
  3. S

    මහවිරු සැමරුම තහනම් කරන ලෙස ඉල්ලා පොලිසිය ගොනු කළ පෙත්සම මහාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි.

    මේව බලෙන් නවත්තල වැඩක් නෑ. යහපාලුවො ඉන්න කාලෙ ජයට සැමරුව. දැන් බලෙන් නවත්තනව. මෙවට ස්තිර විසදුමක් ඕනෙ
  4. S

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    හොද Signature Fonts තියේනවද බ්‍රෝ?
  5. S

    කොරෝනා මැදත් ආසියාවේ බැබළෙන ආර්ථිකය; වියට්නාමයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රශංසා

    උබ හිතනවද කම්කරු නීති වෙනස් කරන්න දෙයි කියල අපේ උන්. එහෙම කරොත් මුලින්ම රෙදි උස්සන් එන්නෙ කවුද කියමු බලන්න? අනිත් එක අපේ මිනිස්සු ගූ කම්මැලියි මහන්සි වෙලා වැඩ කරන්න කැමති නෑ. ඉතින් කම්පැනි මෙහෙට එයිද????
  6. S

    ගෙදරක ජනෙල් දොරවල් වලට තුලාන් ලී

    කොස් 500-600 වගේ යන්නෙ අඩිය.
  7. S

    ගෙදරක ජනෙල් දොරවල් වලට තුලාන් ලී

    කොස් තරම් තුලාන් හොඳ නෑ බන්.
  8. S

    ඇයි මචන් මෙහෙම චැනල් වලට Views නැත්තේ ?

    Travel with wife හොඳ quality content තියෙන channel එකක් නමුත් උබ කිව්ව වගේ ඕක wife නැතුව කොල්ල තනියම කරන channel එකක්නම් දැන් තියෙන popularity එක ජීවිතේට ගන්න බෑ. ඒකට අපිට ඌට බනින්න බෑ ඒක උගෙ marketing strategy එක. මූත් ඒවගේ මිනිස්සු බලන්න ආසවෙන දෙයක් market කරන්න ඕනෙ. වීව්ස් නෑ කිය කිය ඉන්නෙ...
  9. S

    මාස්ක් නිශ්පාදනයට පියවර - ආනයනය නවතයි

    Gabapentin දැනටමත් හදල වෙලදපොලට දාල ඉවරයි.මේක ආනයනයට වාර්ශිකව රුපියල් මිලියන 50-65ක් වගේ යන drug එකක්. ඒ වගේම රජයෙන් අලුත්ම factory එකක් හදන්න plan එකක් යනව මේ දවස්වල. ඊටත් අමතරව Maliban එකත් එක්ක එකතුවෙලා drugs ලංකාවෙ හදන්න plan එකක් යනව.
  10. S

    මාස්ක් නිශ්පාදනයට පියවර - ආනයනය නවතයි

    චන්න ජයසුමන නම් වැඩක් කරන පොරක් වගේ. බෙහෙත් හදන වැඩෙත් පටන් ගත්ත පොර.
  11. S

    කණපිට ගැහුව - මෝඩයාගේ පාලම 🛤🌉 (Fool's Bridge🏞)

    සියදිවි හානිකරගත්ත කියන එක නිකන් කට කතාවක් විතරයි. එහෙම එකක් ඇත්තටම වෙලා නෑ. ඔහොම හදල තියෙන්නෙ plan කරලමයි
  12. S

    මේක සාදාරනද ? දෙගොල්ලොම එකද ?

    කතාවෙ ඇත්තක් තියෙනවා. දෙගොල්ලොම ත්‍රස්තවාදයො. නමුත් පහුගිය දවස්වල උතුරේ තිලීපන් සමරන එක මේ ආන්ඩුව බලෙන් නවත්තගෙන හිටිය. මේව බලෙන් නවත්තල වැඩක් නෑ. ස්තිර විසදුම් දෙන්නෙ නැතුව
  13. S

    ඔය හැටිද නාකි රිලවගේ වයර් මාරුවෙලාද

    Thanks for sharing. Never knew da meaning of Eelam before. Chapa is a damn idiot.
  14. S

    ඊලග අවුරුදු 25 තුල රටේ ප්‍රවාහනය

    පට්ට plan එකක් පොර university එක්ක එකතුවෙලා හදල තියෙනවා වගේ. ප්‍රධාන පාරවල්වලින් කොලබට පවුද්ගලික වාහන එන්නෙ නෑ කියන්නෙ ඉතින් කොලබ traffic නෑම තමයි.
  15. S

    සජිත් ජනාධිපති උනා නම් කොරෝනා ප්‍රශ්නෙදි හොදින් මූන දෙයිද

    සජිත් ජනාධිපති නම් රාජිතය සවුක්‍ය ඇමති මිතුරේ. ඕක ඩොක්ටර්ස්ල කියන ඒව වැඩිය ගනන් ගන්න පොරක් නෙමෙයි.
  16. S

    ගෝඨා කියන්නේ පරයෙක්..කරගන්න බැරිනම් දීල පලකො සෑර්-මධූෂා රාම සිංහ ධේනුව ගර්ජනා කරයි

    Dr. පැතුම් කර්නර්. දුක කියන්නෙ ගෝටාට බනින ගොඩක් උන් බනින්නෙ උන්ගෙ පුතානෝ පැරදිච්ච දුකට. උන්ගෙයි බයියන්ගෙයි වෙනසක් කියපන් මට පුලුවන්නම්.
  17. S

    Damro washing machine

    හොඳයි. Samsung එකට වඩා හොහොඳයිද දන්නෙ නෑ.

    No contents