1. S

    මම තමා හොඳටම කරේ..හෙහ් හෙහ් හෙහ්...

    ඒකත් පාස් කියන්න බෑ. ලෙඩ හැදුන කියල ඔහොම බලෙන් උස්සන් යන එක අනුමත කරන්න බෑ. මානව හිමිකම් කඩ වීමක් ඒක.
  2. S

    මම තමා හොඳටම කරේ..හෙහ් හෙහ් හෙහ්...

    ඇත්ත තමයි හැබැයි මරන නම් වැඩියි කියන්න බෑ බන් අනිත් රටවල තරම් මෙහේ. කොහොමත් මේක අරෙහෙට වඩා අපි අඩුයි කියල සතුටුවෙන්න පුලුවන් එකක් නෙමෙයි උබ කිව්ව වගේ. සොබාදහම අරිද්දි රිදෙන්නම දෙනව.
  3. S

    මම තමා හොඳටම කරේ..හෙහ් හෙහ් හෙහ්...

    නීතිය එහෙම උනාට pcr කරනව බන්. අත්දැකීමෙන් කියන්නෙ. සමහරවිට ඔහොම ගැසට් එකක් ගහන්න ඇත්තෙ හදිසියෙවත් කරගන්න බැරිඋනොත් අවුලක් නොවෙන්න වෙන්න ඇති. මම දන්නෙ නෑ ඒ ගැනනම්. උබ කියන කතාව ඇත්ත අපි දිනලනම් නෑ ලොවෙත්. එන්නතක් එනකන් සොරි තමයි. ඒත් අපේ 70%කට වගේ symptoms නෑ නේද බන්? ඒ මොකක්හරි...
  4. S

    මම තමා හොඳටම කරේ..හෙහ් හෙහ් හෙහ්...

    හෆෝ pcr කරනව බන්. ආච්චි ගෙදර නැතිවෙලා දවස් 3ක් යනකන් දුන්නෙ නෑ. කලුබෝවිල අරන් ගියා pcr කරන්න. එපා උනා ඇත්තටම.
  5. S

    මම තමා හොඳටම කරේ..හෙහ් හෙහ් හෙහ්...

    අනිවා ලෙඩ්ඩු ගාන වැඩි ඇති ඒත් කොවිඩ් මරණ ගාන්නම් වැඩියි කියන්න බෑ. ගෙවල්වල wholesale මැරෙනවනම් අනිවා ආරන්චි වෙනව. ඇරත් ගෙවල්වල මැරෙන හැමෝම pcr කරනව දැන්. ඉතින් අපේ කොවිඩ් මරණ වැඩි කියන්න පුලුවන්ද ඔහොම ගනන් හදල???? මම කියන්නෙ මොන හේතුවට හරි අපේ එඋන් ටිකක් ඔරොත්තුයි.
  6. S

    මම තමා හොඳටම කරේ..හෙහ් හෙහ් හෙහ්...

    මේ යකාගෙ හැකියාවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔරොත්තු දීමේ හැකියාවද මොකද්ද දන්නෙ නෑ හැබැයි කොරෝනා අතින්නම් ලංකාව බොහෝ රටවලට වඩා ඉස්සරහින් ඉන්නව. මිනිස්සුන්ගෙ ප්‍රතිශක්තිකරණය ඉහල වෙන්න ඕනෙ බොහෝදුරට. ඉතාලිය US වගේ රටවල පැතිරෙන වේගය සහ මැරෙන වේගය බලපන්කො.
  7. S

    Elon Musk Becomes Second Richest Person In The World Thanks To Tesla’s Soaring Stock Price

    කොහොමද බන් එහේ shares ගන්නෙ මෙහේ ඉදන්?
  8. S

    රිෂාඩ් ට ඇප

    Yes, could be da reason. Otherwise there's no way a muslim should support 20A. As TNA said it's the first limestone towards sinhala buddhist extremists nation(not talking about the current regime but overall picture). If I were a muslim I wouldn't support 20A.
  9. S

    රිෂාඩ් ට ඇප

    බදුරුදීන්ව්ව ඇතුලට දැම්මෙ ඇප දිය හැකි වරදකට. මූ කරපු ලොකු ලොකු ගේම් ලොවෙත් හොයන්න වෙයිද හොයන්න ඕනෙ කමක් තියෙනවද සැකයි.
  10. S

    Questions ශ්‍රි ලංකා එයාලයින් 🔴

    ඔය මගුල් ඔක්කොම privatize කරන්න ඕනෙ
  11. S

    රුසියානු Sputnik V covid-19 vaccine ඵක $10යි, 95 per cent effective රුසියාවේ අයට free..

    ඔය එනව කියන vaccine side effects නෑ කියල confirm කරන්නෙ කොහොමද බන්?අවුරුදු ගානකින් side effects එන්න බැරිද?
  12. S

    2025 ජනපතිවරණය චම්පිකටද ? ගෝඨාභයටද ?

    Dr. පැතුම්ට දෙමුද වෙනසකටත් එක්ක?
  13. S

    ලංකාවේ හොඳම බැංකුව මොකක්ද?

    NSB එකේ විතරයි කියනව නේද ඉතුරුම් වලට රහයෙන් වග කියන්නෙ. ඒ කතාව ඇත්තද????
  14. S

    රාජ්‍ය ආදායම

    හම්බන්තොටද????
  15. S

    රාජ්‍ය ආදායම

    මොකද්ද ඒ හරුපෙ තේරුම???? මහින්දය කරොත් ඔක්කොම හරිද???? අර කලින් කෙනා කිව්ව වගේ රජයේ ආදායම බදු ආදායම විතරක් වෙන්න ඕනෙ. ගොන් ප්‍රතිපත්ති. මොනව උනත් රනිලගෙ මම කැමතිම ප්‍රතිපත්තය පවුද්ගලීකරනය.
  16. S

    රාජ්‍ය ආදායම

    හරියට හරි හැබැයි ජෙප්පො ලොවෙත් මේව කරන්න දෙයි කියල හිතනවද??????
  17. S

    රාජ්‍ය ආදායම

    ආනයන් සීමා කිරීම සහ සමහර භාන්ඩ දේශීයව නිපදවීම මගින් යම්කිසි මුදලක් ඉතිරි වෙයි. උදා බෙහෙත්
  18. S

    දම්මික පෙරේරාගේ තවත් සුපුරි වැඩක්

    අපේ ලංකාවෙ බොරු plant කරන එක හරි ලේසියි. ඒට පස්සෙ බොරුව බොරුවක් කියල ඔප්පු කරන එක කරන්න බැරි වැඩක්. මේ කුණු කේස් එක සම්බන්ධයෙනුත් එහෙම්මම තමයි. නඩු තීන්දුව අරන් බැලුවොත් පෙනෙයි කවුද කරේ කියල. එහෙම සාක්ෂි සාධක එක්ක බලන්න මිනිස්සු ලංකාවෙ නෑ. ඉන්නෙ සාක්ෂි නැති බොරුව තවත් කිය කිය යන මී හරක් පැටව් ටිකක්.
  19. S

    සංවර්ධන පුවත්

    SPMC launches Clopidogrel The State Pharmaceutical Manufacturing Corporation (SPMC) yesterday launched the medicine ‘Clopidogrel’ under the “New Drugs for the New Country” programme of locally manufacturing drugs. Pharmaceutical Production, Supply and Regulation State Minister Prof. Channa...

    No contents