මට මෙන්න මේකට හේතු පැහැදිලි කරනවද? කොරෝනා නිසා රට වහන එකට විරුද්ධව යුරෝපයේ මිනිස්සු උද්ඝෝෂණය කරනව. ඒත් අපේ රටේ ඒකෙ අනිත් පැත්ත රට වහන්න කියල විශේශයෙන්ම මාස්පඩි ලැබෙන අය කෑගහනව. මේ වෙනසට හේතුව මොකද්ද?????? රට වැහුවොත් අපේ රටේ 5000ක් හරි දෙනව, එහෙම නැත්නම් අපේ මිනිස්සුම එකතුවෙලා දුප්පත් අයට හැකිපමණ උදව් කරනව. ඒ රටවල එහෙම නැද්ද??????