අම්මා තාත්තා හරියට හිටියේ නැති වුනහම මේවා වෙනවා.
අනික් එක ළමෙක් හදන එක කොච්චර අමාරු කියල උබ කිව්වා නේද.පොඩ්ඩක් හිතන් විශේස අවශ්‍යතා තියෙන ලමෙක එහෙම කොහොමද.
මට පොඩිම කාලෙම වුණා සිද්දියක් හින්ද මට හොඳට මතකයි ඒක.
මන් එතකොට හිටියේ ටිකක් සුප්‍රසිද්ද පාසලක. 3 වසරේ.අපේ ඉස්කෝලේ විශේෂ අවශ්‍යතා තියෙන...