යක්කූ වැහිලා ! දැකලා නැත්තන් බලපන්

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඔය ආවේස වෙලා ඉන්න වෙලාවට කුක්කු හරි පූසාගෙ චිච්චිය හරි මිරිකන්න ඕනේ ඇත්තටම යකා ඉන්නවද බලන්න..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    පච බන්.. ඕකුන් ආවේස වෙනවා වගේ කරන්නේ බයට, නැත්නම් තියන විශ්වාසෙට. බලපං අර වටේ ඉන්න උන් දෙන්න බය කරන්න කොච්චර සද්ද දාල කෑ ගහල, රතු ඇදගෙන ආයුධ පෙන්නගෙන මොන නැටුමක් නටනවද කියලා.. . සමහර උන් බෙරේ ගහන්න පටන් ගත්ත ගමන් ආවේස වෙනවා. මේ පැත්තේ තියනව ඒ වගේ දේවාලෙක පෙරහරක්. මෝඩ , සල්ලි තියන බිස්නස් කාරයෝ තමයි ගොඩක් එන්නේ.. ඇවිත් ආවේස වෙලා නට නට පෙරහරේ යනවා.. අන්තිමටම ලේ පෙරාගෙන ගහගන්නවා. :lol: පට්ට ආතල් .
    පාලකයො ගඟවල් වලට මුට්ටි දානකොට සාමාන්‍ය ජනතාවගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇයි බන් මිනිස්සූ මෙහෙම වද දෙන්නේ ? මේ යක්කු නෙවේ මේ මුන්ගේ මානසික ප්‍රශ්න ! එක පාරක් මේහෙම ‍යැව්වට තව පාරක් එනවා මානසික ලෙඩට බෙහෙත් ගන්න ඕනි මුනුයි මේවා කරන උනුයි ! ගම් වල ඉන්න මෝඩ හිගන හැත්ත :lol:


    ඔය යකෙක් නෙවෙයි පෙරේතයෙක් වැහිලා ඉන්නෙ - යක්කු වැහුනාම ඔහොම ඉන්නෙ නෑ. අමු තිත්ත කුණුහරුපෙන් වක්කඩ කැඩුවා වගේ නවත්තන්නෙ නැතුව දකින දකින එකාට බැණගෙන බැණගෙන යන්නෙ යක්කු,
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    Holman case nan godak tiyenawa.samahara gewal wikinennema ne.neighbourslagen ahuwama haunted kiyanawa.patta musala feeling enawa e gewal walata giyama
    දැනෙනවා බන් මොකක් හරි සීන් එකක් තියෙනවා කියලත්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,233
    113
    Forest
    ඔය වෙලාවට ඒකිගෙ චූවා ඇල්ලුවොත් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද ? :unsure:
    Yaka enawa ethakota scene ekata. Yaka pirimi yakeknan patta scene eka wenne 😐
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අර බෙලෙක් කටක් තියෙන කට්ටඩි ගෑනිට අරින්න ඕනේ පුක පැලෙන්න.මටනම් අර පොඩි කෙල්ල ගැන දුක හිතුණා.
    මේවා දුප්පත්කමයි + මෝඩකමය් දෙකම එකට එකතු වෙලා වෙන දේවල්.

    තව පොඩි එකෙකුත් තියන් එකටත් මේ නාඩගම් පෙන්නනවනේ. උත් කවදකහරි මේ වගේ අනවබෝදයට යනවා.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    mano waidyawaru nethi kale me yakkunge pitin giya dewal.... thama puruddata yakku,kattadi passema duwanawa minissu....
    mano wayidyawarayek chikithsaka krama walin,beth walin karana dema thamai methanath wenne yakek pitin dala....
    godak inne boru krana thowil karayone... e hinda hondama ekama de mano waidyawarayek hambena eka thamai oya wage dewaladi....
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    :confused2:
    යක්කු භූතයෝ හොල්මන් අවතාර දෙවියෝ කියල මේ කිසි දෙයක් නැහැ. මේක මානසික රෝගයක්,

    මෙතන නරකම දෙය වීඩියෝ කලහම අනන්‍යතාව හංගල නැති එක, පසු කාලීන ප්‍රශ්ණ ඒවි. හරිම කණගාටුවක් දැනෙනවා .
     
    • Like
    Reactions: hesian99