පවිත්රාදේවිගේ වගකීම පිරිත් පැන් කළ ගගට දැමීම නෙවෙයි පී.සී.ආර්. යන්ත්ර ගෙන්වන එක.
Last edited:
එලකිරියේත් පිස්සු ඩයල් ඉන්නවා මිත්යාවෙන් මිදෙන්න බැරි !
ලෝකේටම නවත්තගන්න බැරි නොපෙනෙන සතුරෙක්ව ලංකාවේ එලවන්න පිරිත් පැන් පාවිච්චිය ආගමටත් නිගාවක්..