1. Niko Boy

    වන්නකු සම්බෝල 😆

    ඒක තමා ඔය ඩොකයි උගෙ ෆෑන් බේස් එකයි පට්ටම ටොක්සික් වෙලා තියෙන්නෙ.
  2. Niko Boy

    අවයව ජාවාරම

    කුරුණෑගලම ඩොකෙක්ට බද්ද කරා කිව්වම මටත් ඕකම හිතුනා
  3. Niko Boy

    නයෝමි 😎🔥🖤

    OUSL Nawala
  4. Niko Boy

    නයෝමි 😎🔥🖤

    අපේ කැම්පස් ආවා කාලයක්. පට්ට නපුරුයි. ෆේමස් වුනාම හෙනට උඩ ගියා.
  5. Niko Boy

    සතුටින් ඉන්නේ කොහොමද ?

    1. තනියම ඉන්න පුලුවන් නම් නොබැද හිටාන්. 2.හොදට හම්බ කරාන්. 3.තමන් වෙනුවෙන් වියදම් කරාන්. 4.ජීවිතේට ටාගට් තියාගනින්. එච්චරයි.
  6. Niko Boy

    Colombo Stock Exchange

    ඒක ඉතින් බ්‍රෝකර් එක්ක කතා කරගන්න වෙනවා. ID එකේ ඇඩ්‍රස් එකට ලියුම් ආවොත් ගන්න පුලුවන් නම් ගැටලුවක් නෑ (IDඑකේ ඇඩ්‍රස් එක අම්මා තාත්තා ඉන්න මහ ගෙදර වගේ නම්). ග්‍රාම නිලධාරී පදිංචි සහතිකයක් දෙන්න වෙයි එක්කො.
  7. Niko Boy

    Colombo Stock Exchange

    1. CDS account එකක් දැන් CSE app එක හරහා open කරන්න පුලුවන්. ඒක open කරද්දි අපි තෝරගන්න broker company එක select කරන්න ඕනෑ. broker ගේ ලොකු සම්බදකමක් නෑ CDS එක ඕපන් කරන එකට. නමුත් account එක active වෙන්න broker ඔයාගෙ තොරතුරු සහතික කරන්න ඕනෑ. ඒකට දැන් ගොඩක් කම්පැනි zoom meeting එකක් අරගෙන ID...
  8. Niko Boy

    ඉන්ධන මිල අද මැදියම් රැයේ දී පහළට

    ඒක තමා නිශ්පාදන වියදම වැඩිම ඉන්ධන වර්ගය විකුණුම් මිල අඩුම ඉන්ධන වර්ගය වෙලා තියෙන්නේ. :rolleyes::rolleyes::rolleyes:
  9. Niko Boy

    ඉන්ධන මිල අද මැදියම් රැයේ දී පහළට

    සුපර් ඩීසල් පාවිච්චි කරන වාහන මොනවද බං?
  10. Niko Boy

    Fiverr (7 කොටස) - මේ මගේ කතාව

    මොකක් හරි අවුලකින් ද ඉන්නේ?
  11. Niko Boy

    OnmaxDT අලුතින් කට්ටිය ගෙනාවොත් විත්ඩ්‍රෝවල් දෙන්නම්ලු

    නූගත් හැත්තට ඔරකල් ඩේටා බේස් පෙන්නුවා වගේ තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  12. Niko Boy

    Planted tank තියන උන් කවුද ඉන්නේ

    අඩේ සුපිරි. කොහොමද මෙහෙම එකක් හදන්නේ? ගොඩක් වියදම් යනවද?
  13. Niko Boy

    News Casting Web Registration

    News Casting Website එකක් ministry of Mass media Register කරගන්න විදිහ දන්නවද? Field එකේ ඉන්න කෙනෙක් editor විදිහට දාන්නම ඕනද?
  14. Niko Boy

    Company registration certificate

    News Website එකක් Ministry of Mass media register කරන්නෙ කොහොමද?
  15. Niko Boy

    Questions Provider.lk Cheats!? - කව්ද වැරදි?

    නැත. (මම ගත්තේ @sajith.xp.pk ගෙ Peek Hosting එකෙන්)
  16. Niko Boy

    ජැක්සන්ගේ ට්‍රොලි ප්‍රශ්නය ...

    ඒකනේ හැමතැනම හෑලි විතරයි! හොස්පිටල් එකේ ඇටෙන්ඩන් කෙනෙක් කිව්වා කියලා හෑල්ලක් යනවා හැබැයි දොස්තරලා මීක් නෑ! හෑලි ක්වීන් දන්නේ එයාගෙ ඔපීනියන් විතරයි!
  17. Niko Boy

    ජැක්සන්ගේ ට්‍රොලි ප්‍රශ්නය ...

    දැන් ඔය වාට්ටුවේ දොස්තරලා ගේ medical opinion එක මොකක්ද?
  18. Niko Boy

    BCS කරල වැඩක් තියනවද?

    ඕකේ හරි හමන් නෝට්ස් වත් නෑ නේද

    No contents