iPhone 14 එකක් ඔඩර් කරා ලංකාවෙ ඩියුටි එක කීයද?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,315
    4,671
    113
    Tax, invoice, okkoma tika TRCSL yawanna oni. seller gen hariyata details tika genna ganna . nattan TRCSL registration fail. use karanna bari wenna ida tianawa
     
    • Like
    Reactions: lasankandy

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    ඩොලර් 803යි නෙ බන්. ඩොලර් එක 370 නෙ?

    නැ බන් නිකම්ම 14 ඩොලර් 803යි ගාන නම්
    FOB එකට හැදුවොත් 23000/= එනවා. ඕකට ශිපින් කොස්ට් එකත් ඇඩ් වුනොත් ඊට වැඩි වෙනවා. අනික ඔය ගානට වැලියු කරනවා නම් හරි ඉන්වොයිස් එහෙම පෙන්නන්න. වැලුවේශන් ඔෆිසර් කෙනෙක්ට දැම්මොත් ලක්ශ 5කටවත් වැලියු කරයි. DHL වගේ කුරියර් එකකින් නම් දාන්නේ. ටැක්ස් කරන්න කලින් උඹව කන්ටෑක්ට් කරලා පුලුවන් නම් එතනට යන්න ට්‍රයි කරන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    kohomada order kale?
    direct shipping support karanne na ne apple store eken?
    මම මෙක ඊබේ එකෙන් ගත්තෙ බන්
    බදුත් ගහලා පුකෙත් ඇරලා ඒවන්නේ අහු උනොත්
    😂
    Tax, invoice, okkoma tika TRCSL yawanna oni. seller gen hariyata details tika genna ganna . nattan TRCSL registration fail. use karanna bari wenna ida tianawa
    TRC නම් අවුලක් නැ බන්. ඉන්ස්වොයිස් එක ගලවලා හොර එකක් දාගන්නත් පුලුවන්. වැලියු කරයි ද දන්නෙ නැ හැබැයි
    FOB එකට හැදුවොත් 23000/= එනවා. ඕකට ශිපින් කොස්ට් එකත් ඇඩ් වුනොත් ඊට වැඩි වෙනවා. අනික ඔය ගානට වැලියු කරනවා නම් හරි ඉන්වොයිස් එහෙම පෙන්නන්න. වැලුවේශන් ඔෆිසර් කෙනෙක්ට දැම්මොත් ලක්ශ 5කටවත් වැලියු කරයි. DHL වගේ කුරියර් එකකින් නම් දාන්නේ. ටැක්ස් කරන්න කලින් උඹව කන්ටෑක්ට් කරලා පුලුවන් නම් එතනට යන්න ට්‍රයි කරන්න.

    මම කලින් ගෙනල්ලා තියෙනවා මචන් ෆොන්. ලගදි ගෙනාවේ නැ. දැන් ඩියුටි එක කීයද හොයා ගන්න ඔන හින්දා තමා කේස් එක තියෙන්නෙ. මෙකට 5% ද ඩියුටි එක?
     
    • Like
    Reactions: usa_nihaal

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    ලංකාවේ අයිෆෝන් ඔච්චර ගණන් හේතුවත් ටැක්ස් හින්ද නේ..
    wahana nam wedi tax hinda eth mewa lankawe ganan wedi tax hinda neme.. wena aduwata ganna places nethi hinda.. godak shop walin karanne site eke retail price ekata + tax + shipping cost + warranty fee + profit wage add karala sell karana eka..

    eth lankawata wholesale/distributor kenekta 1000$ electronic item ekak 750$ wage lebenawa.. 75$ other cost ( shipping + tax + other ) giyama.. Total cost 825$

    175$ wage profit tiyenwa main importer/distributor ta.. eyata ona nam 100$ tiyan 925$ ta dealer shop ekakata denna puluwan.. dealerta puluwan original site eke price ekatama wage mehe sell karanna..1000$ ta.. eth lankawe karanna uda kiyapu de.. lesiyen knk import karala ganne nethi nisa..warranty gena care karana nisa.. ganan thawa wedi karala sell karanne.

    මම මෙක ඊබේ එකෙන් ගත්තෙ බන්

    😂

    TRC නම් අවුලක් නැ බන්. ඉන්ස්වොයිස් එක ගලවලා හොර එකක් දාගන්නත් පුලුවන්. වැලියු කරයි ද දන්නෙ නැ හැබැයි

    මම කලින් ගෙනල්ලා තියෙනවා මචන් ෆොන්. ලගදි ගෙනාවේ නැ. දැන් ඩියුටි එක කීයද හොයා ගන්න ඔන හින්දා තමා කේස් එක තියෙන්නෙ. මෙකට 5% ද ඩියුටි එක?
    2.5% add wei.. SSCL

    kalin NBT eka wenuwata wagene dan SSCL tiyenne..

    NBT eka import karana hema item ekatama wage tibba.. commercial purpose nowunath...
    ------ Post added on Oct 28, 2022 at 6:49 PM
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    wahana nam wedi tax hinda eth mewa lankawe ganan wedi tax hinda neme.. wena aduwata ganna places nethi hinda.. godak shop walin karanne site eke retail price ekata + tax + shipping cost + warranty fee + profit wage add karala sell karana eka..

    eth lankawata wholesale/distributor kenekta 1000$ electronic item ekak 750$ wage lebenawa.. 75$ other cost ( shipping + tax + other ) giyama.. Total cost 825$

    175$ wage profit tiyenwa main importer/distributor ta.. eyata ona nam 100$ tiyan 925$ ta dealer shop ekakata denna puluwan.. dealerta puluwan original site eke price ekatama wage mehe sell karanna..1000$ ta.. eth lankawe karanna uda kiyapu de.. lesiyen knk import karala ganne nethi nisa..warranty gena care karana nisa.. ganan thawa wedi karala sell karanne.

    2.5% add wei.. SST

    kalin NBT eka wenuwata wagene dan SST tiyenne..

    NBT eka import karana hema item ekatama wage tibba.. commercial purpose nowunath...
    ------ Post added on Oct 28, 2022 at 6:49 PM

    25ක් වගේ නේ වෙන්නෙ බන්. ඩොලර් එක 370 ද දැන්?
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    372 sell yanne banks wala.. 362/ 372

    eth custom eken 380ta hadannath puluwan..
    කස්ටම් සයිට් එකේ ඒ සතියට අදාල exchange rate එක දානවා. ඒක බලලා ගියානම් හරි. කොහොමත් බෑන්ක් රේට් වලට වඩා අඩුයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කස්ටම් සයිට් එකේ ඒ සතියට අදාල exchange rate එක දානවා. ඒක බලලා ගියානම් හරි. කොහොමත් බෑන්ක් රේට් වලට වඩා අඩුයි
    කොයි බන් නෑ නෙ එකෙ?
    dan lap genne nedda sagor

    මොකක් ද ඔන බන්?

    කස්ටම් සයිට් එකේ ඒ සතියට අදාල exchange rate එක දානවා. ඒක බලලා ගියානම් හරි. කොහොමත් බෑන්ක් රේට් වලට වඩා අඩුයි

    24,138.5805 මේ ගාන එනවා එහෙ නම්
    ------ Post added on Oct 28, 2022 at 8:20 PM
     
    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ඉන්වොයිස් එක වෙනස් කරොත් බන් වැඩක් වෙයි ද?
    podi ganakin wenas kalata kamak ne neda.. lokuwata wenas kaloth un check kalla gahawi.. 803 neh price 700-800 atare gaanak daapan. un gonnu neweyine sekja hithunoth unblnwa model1 ghla.. ubata usd803 ta tax wenawa rs.25,600 k wage mam heduwama a gaana awa.
     
    • Like
    Reactions: lasankandy