iPhone 14 එකක් ඔඩර් කරා ලංකාවෙ ඩියුටි එක කීයද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ලස්සයක් ඵකහමාරක් ගහයි.ලක්සරි බඩු නේ..
     
    • Sad
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලස්සයක් ඵකහමාරක් ගහයි.ලක්සරි බඩු නේ..

    එච්චර!! 😮

    wrong category
    I was here to see how to cook iPhone 14
    (n)(n)(n)

    Gt මේවා හරි එකට යවනවා බන්. මම ඔන්න ඔහේ ඔන එකක් බලලා දානව එක හින්දා
    ------ Post added on Oct 28, 2022 at 12:47 PM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    එච්චර!! 😮

    Gt මේවා හරි එකට යවනවා බන්. මම ඔන්න ඔහේ ඔන එකක් බලලා දානව එක හින්දා
    ------ Post added on Oct 28, 2022 at 12:47 PM

    ලංකාවේ අයිෆෝන් ඔච්චර ගණන් හේතුවත් ටැක්ස් හින්ද නේ..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලංකාවේ අයිෆෝන් ඔච්චර ගණන් හේතුවත් ටැක්ස් හින්ද නේ..

    නෑ බන්... ලංකාවෙ ගනන් හරි. ඩොලර් තිබ්බ හින්දා ගත්තේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඊට වැඩි වෙයි නේහ්. CIF එක LKR වලට කන්වර්ට් වුනාම ලොකු ගානක් නේ.
    ඩොලර් 803යි නෙ බන්. ඩොලර් එක 370 නෙ?
    pro max da. DHL da damme

    50000/- adui.

    නැ බන් නිකම්ම 14 ඩොලර් 803යි ගාන නම්
     
    • Like
    Reactions: luk3r

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    Bump. DHL damma nm ubata lesi bn .Custom ponnayo dasa kariyo unta hithena gana gahanna ida thynwa. uba gatte 803 = around 290 ne lankawe mudalin,
    oka lankawe kadeka laksha 4 Panala ne neda? so there is a possiblity that you have to pay tax according to that. Not Sure
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    promax ekakata nam 50000 withara wadila thibba. mata mathaka na pro max 3 katada, nattan ekakatada kiala.
    තුනකට වෙන්න ඇති නේ බන්. ඒ ගාන?
    Bump. DHL damma nm ubata lesi bn .Custom ponnayo dasa kariyo unta hithena gana gahanna ida thynwa. uba gatte 803 = around 290 ne lankawe mudalin,
    oka lankawe kadeka laksha 4 Panala ne neda? so there is a possiblity that you have to pay tax according to that. Not Sure

    128 එක මචන්. මම හිතුවෙ 20ක් 25ක් වෙයි කියලා. හැබැයි hs code එකට ටැක්ස් එක 5%ක් කියලා තියෙන්නෙ බන්.