දින 100 පොරොන්දුව ඒ විදියටම ඉටු කරනවා
දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීය. පිිරිහි ගිය දේශපාලන සංස්කෘතිය දුරැර, අල්ලස, දූෂණය හා දුප්පත්කම පිටු දැක සදාචාර සම්පන් සමාජයක් ගොඩනැගීමට ඩී.එස්.සේනානායක හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක දර්ශනය පදනම් වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජාතිය ඇමැතූ නව...