1. N

    සෙත්සිරිපායෙනුත් ෆයිල් පන්නන්න හදලා

    සෙත්සිරිපායෙනුත් ෆයිල් පන්නන්න හදලා බත්තරමුල්ලේ සෙත්සිරිපාය අමාත්‍යංශ සංකීර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කළැයි කියන ලිපිගොණු තොගයක් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ පරීක්ෂාවට භාජනය විය. අද (15) දහවල් ඔහුට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව සෙත්සිරිපායට ගොස් ඒ පිළිබඳව පරීක්ෂා කළ අතර එම ලිපිගොණු පොලිසියට...
  2. N

    බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස්

    බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් රාජපක්ෂ ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයෙකු වූ සජින් වාස් ගුණවර්ධනගේ පහර කෑමට ලක්ව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස්වූ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා හට නැවතත් මහකොමසාරිස් ධූරය පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර...
  3. N

    මත්තලදී කුරුල්ලෙක් හැපෙයි

    මත්තලදී කුරුල්ලෙක් හැපෙයි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අවත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවනයානය මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩ බැස්සීමේදී එහි කුඩා කුරුල්ලෙක් වැදුනු බව වාර්ථා වෙයි. එය අද උදෑසන 6.05 ට පමණ මගීන් 127 දෙනෙකු රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මත්තල හරහා...
  4. N

    ජාතික විධායක සභාව අද රැස්වේ

    ජාතික විධායක සභාව අද රැස්වේ අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සහ යහ පාලනය පිහිටුවීමට අදාළව ක්ෂණිකව ඉටුකරගත යුතු කටයුතු කර ගැනීම සඳහා පිහිටුවන ලබන ජාතික විධයාක සභාව අද 15 සවස 5.00ට ප්‍රථම වරට රැස්වීමට නියමිතය. දින සියයේ වැඩපිළිවෙල තුළින් ඉටුකරගත යුතු මෙම හදිසි ප්‍රතිසංස්කරණ ඉලක්ක කොටගනිමින්...
  5. N

    Rs. 170mn loss to CPC from Sajin’s petrol station

    The Petroleum Corporation has refused to issue fuel to a petrol station in Ambalangoda town which is said to have been owned by a well known politician of the former government due to his failure to pay a sum of Rs. 170 million due to the corporation. Motorist say they have been terribly...
  6. N

    සරත් ෆොන්සේකා ජනධිපති උපදේශක තනතුරට

    සරත් ෆොන්සේකා ජනධිපති උපදේශක තනතුරට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්‍ෂාවට අදාළව ජනාධිපති උපදේශක ලෙස පත් කිරීමට රජය පියවර ගෙන ඇත. ඔහුට අහිමි වී ගිය පදක්‌කම් හා හමුදා නිල නාමයන් ද යළි ස්‌ථාපිත කිරීමට රජය එකඟ වී ඇත. මේ අනුව තමා ජාතික ආරක්‍ෂාවට අදාළ කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල...
  7. N

    පහුගිය ආණ්ඩුවේ දූෂණ හෙට හෙළි කරනවා

    පහුගිය ආණ්ඩුවේ දූෂණ හෙට හෙළි කරනවා රාජපක්‍ෂ පාලන සමයේ සිදුවී යැයි කියන මහා පරිමාණ වංචා හා දූෂණ රැසක් පිළිබඳ මේ වන විට ලැබී ඇති තොරතුරු හෙට (16දා) අනාවරණය කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කියයි. අධිකරණ අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය ඇමැති ධුරයෙහි වැඩ හෙට භාර ගන්නා...
  8. N

    ගාමිණි සෙනරත්ගේ නිවස වටලයි

    ගාමිණි සෙනරත්ගේ නිවස වටලයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතාගේ ජම්බුගස් මුල්ල ප්‍ර දේශයේ තිබෙන නිවස මීට මොහොතකට පෙර මිරිහාන පොලිසිය විසින් වටළනු ලැබීය. ඒ සල්ලි පිරවූ ලොරි රථයක් එම නිසසේ ඇති බවට පොලිසියට ලැබුණ ඔත්තුවක් අනුවය. නමුත් පොලිසිය එම නිවසට යන විට...
  9. N

    සජිත් ප්‍රේමදාස දැවැන්තම නිවාස ව්‍යාපෘත&

    සජිත් ප්‍රේමදාස දැවැන්තම නිවාස ව්‍යාපෘත& ඉදිරිදින 100 ඇතුළතදී ශ්‍රී ලංකාවේ දැවැන්තම නිවාස වැඩසටහන ආරම්භ කරන බව නිවාසහා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස ඇමතිවරයා වූ සිරිසේන කුරේ මහතා මුණගැසී ආශීර්වාද ලබාගැනීමට තලංගම පිහිටි ඒ මහතාගේ නිවසට ගිය...
  10. N

    මහින්දට එරෙහිව මංගල රහස් පොලිසියට යයි

    මහින්දට එරෙහිව මංගල රහස් පොලිසියට යයි xDh-WV9O_k8 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය විරෝධී ලෙස කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමට උත්සහ කළ බව කියමින් විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) පැමිණිලි කර තිබේ. ඒ මහතා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය...
  11. N

    කුඩු කෑ අයගේ නම් ළඟදීම එළියට

    කුඩු කෑ අයගේ නම් ළඟදීම එළියට වෙළේ සුදා සමඟ ශ්‍රී ලංකාවේ හෙරොයින් කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන සියලු දෙනාගේ තොරතුරු දින කිහිපයකින් හෙළි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. ඔහුගෙන් දැන් ප්‍රශ්න කරගෙන යන බවද තවත් නමකින් ඔහු පාකිස්තානයේ සිට වෙනත් රටකට යෑමට ඔන්න මෙන්න කියා සිටියදී පොලිස්...
  12. N

    පොලිසිය මහින්දගේ ප්‍රවාහන අංශයට පනී

    පොලිසිය මහින්දගේ ප්‍රවාහන අංශයට පනී හිටපු ජනපති සමයේ ජනාධිපති කාර්යාලයේ තිබූ වාහන පිළිබඳ නිවැරදි තොරතුරු නැතැයිද එම වාහනවලට තෙල් ලබාගත් ආකාරය පිළිබඳ විස්තර නැතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පොලිස්පති නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මේ ගැන පරීක්ෂණයක්...
  13. N

    Lanka Hospitals සභාපති ධූරයෙන් ගෝඨා අස්වේ

    Lanka Hospitals සභාපති ධූරයෙන් ගෝඨා අස්වේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. උප සභාපති ධූරය දැරූ රෝෂිණී එස් කබ්රාල් මහත්මියද ඒ සමග එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
  14. N

    විමල්ට එරෙහිව නාමල් පැමිණිලි කරයි

    විමල්ට එරෙහිව නාමල් පැමිණිලි කරයි ජාතික නිදහස් පෙරමුණේ නායක සහ ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට විරුද්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට අද (14දා) පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් විය. වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරන ලද කාලය තුළ අයථා අන්දමින් දේපළ රැස්කර...
  15. N

    හමුදාව ඇමති ආරක්ෂාවෙන් ඉවතට

    හමුදාව ඇමති ආරක්ෂාවෙන් ඉවතට නව රජයේ ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් ආරක්ෂාවට යොදවන ලෙසත් ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව සදහා යොදා නොගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වේ. එසේම ඇමැතිවරයෙකුගේ රථයට අමතරව එක් පසුගමන් ආරක්ෂක රථයක්...
  16. N

    මිලියන 900ක වංචාවක, ලිපිගොනු අරන් පැනලා මාට්&#

    මිලියන 900ක වංචාවක, ලිපිගොනු අරන් පැනලා මාට්&# ලංකා සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂක භාශ්වර සේනාංක ගුණරත්න විසින් මිලියන 900ක වංචාවකට අදාළ ලිපිගොනු කිහිපයක් සංචාරක මණ්ඩලයේ කාර්යාලයෙන් පැහැර ගැනීමට උත්සාහ ගෙන තිබේ. භාශ්වර සේනාංක ගුණරත්නගේ ඥාතියෙකු වන දැනට සංචාරක මණ්ඩලයේ සහකාර අධක්ෂකවරයෙකු ලෙස...
  17. N

    සජින් ද වාස්ගේ නිවස වටලති

    සජින් ද වාස්ගේ නිවස වටලති පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ සිටියදී සොයාගත් අලි පැටවා ලබාගෙන ඇත්තේ රුපියල් කෝටියක මුදලකට බව වනජීවි නිලධාරීහු පවසති. ඔවුන් ප්‍රකාශ කළේ, එම අලි පැටවා 2009 වසරේ වනජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බව ය. සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ...
  18. N

    සජින්ගේ ගෙයක් ගිනි ගනී?

    සජින්ගේ ගෙයක් ගිනි ගනී? භූමිතෙල් පිර වූ බෝතල් හතරක් පත්තු කර සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් අම්බලන්ගොඩ දෙල්දූවේ පිහිටි නිවසට විසි කර ඇතත් ඉන් දෙකක් පමණක් පත්තු වී සුළු ගින්නක් හට ගෙන ඇතැයි ද, එය වහා නිවා දැමූ බව ද පොලිසියට කියා ඇත. මේ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මුරකරු පමණි.
  19. N

    නාරාහේන්පිට ගබඩාවක ගුවන් යානයක්

    නාරාහේන්පිට ගබඩාවක ගුවන් යානයක් කොළඹ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවකින් කුඩා ගුවන්යානයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. රත්මලානේ ආයතනකින් එම යානය රැගෙන යාමට පැමිණි බවට හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව එය සොයා ගත් බවත්, දෙදෙනකුට...
  20. N

    ආණ්ඩුවේ වාහන 300 ක් අතුරුදහන්

    ආණ්ඩුවේ වාහන 300 ක් අතුරුදහන් ජනාධිපති කාර්යාලයට අනියුක්තව ඇති තිබූ සුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක් අතුරුදහන්වී ඇති බවට වාර්තා වේ. හිටපු ඇමතිවරුන්ගේ භාවිතාවය සදහා ලබාදුන් ඇතැම් වාහන මෙතෙක් භාරදී නොමැති අතර එක් ඇමතිවරයෙකුට සාමාන්‍යයෙන් වාහන හයකට වඩා භාවිතා කිරීමට පසුගිය රජය සපයා තිබුනි. මේ...

    No contents