1. N

    තර්ජන හා අරක්කු නොතකා ජනතාව ඡන්ද දමති

    තර්ජන හා අරක්කු නොතකා ජනතාව ඡන්ද දමති යාපනය නගරය ආශ්‍රිතව ඡන්දය දැමීම සඳහා යන පිරිස් වෙත නාමල් රාජපක්ෂගේ ගෝලයෙක් වන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී අන්ගජන් විසින් අරක්කු බෙදා හරින බව පැවසේ. මීට අමතරව නාවල්අඩි ප්‍රදේශයේ වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් ඡන්ද මධ්‍යස්ථානය වෙත අලි ඩොන් ගසා පලා...
  2. N

    උතුරේ දෙපොළක තවත් ප්‍රචණ්ඩ ක්‍රියා

    උතුරේ දෙපොළක තවත් ප්‍රචණ්ඩ ක්‍රියා http://www.lankadeepa.lk/index.php/articles/288275
  3. N

    මංගල ගමන ඡන්ද පොළට

    මංගල ගමන ඡන්ද පොළට රාජගිරිහ ඔබේසේකර පුර මහින්දු විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේ දී මංගල යුවළක් ද ඡන්දය දැමීමට එනු දක්නට ලැබිණි.
  4. N

    ජනධිපතිවරයාගේ පහත් පෙලේ හැසිරීම

    ජනධිපතිවරයාගේ පහත් පෙලේ හැසිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා අද (08) මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය. මිනිසුන් නොමග යවිම සදහා ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ආර්.ඒ සිරිසේන මහතා ද ජනාධිපතිවරයා සමඟ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ...
  5. N

    මතුගමින් හොර ඡන්ද 150ක් අල්ලයි

    මතුගමින් හොර ඡන්ද 150ක් අල්ලයි මතුගම නරාවල ප්‍රාථමික විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට ගෙන යමින් සිටි බව කියන ලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් කැබ් රියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කැබ් රියේ සිටි තිදෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. http://www.lankadeepa.lk/index.php/top_story/288195
  6. N

    අසත්‍ය වාර්තාව නිවැරදි කරන මෙන් රූපවාහින

    අසත්‍ය වාර්තාව නිවැරදි කරන මෙන් රූපවාහින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වූ බවට අසත්‍ය වාර්තාවක් පළ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය රූපවාහිනිය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය. එම වාර්තාව පිළිබඳව නිරීක්ෂකයන් පැමිණිලි කිරීමෙන් අනතුරුව...
  7. N

    මෛත්‍රීපාල මහතා ඡන්දය ප්‍රකාශ කල අයුරු

    මෛත්‍රීපාල මහතා ඡන්දය ප්‍රකාශ කල අයුරු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කල අයුරු
  8. N

    හොර ඡන්ද දාන්න ආවොත් ඔළුවටම තියන්න

    හොර ඡන්ද දාන්න ආවොත් ඔළුවටම තියන්න LsAopeaoyJQ ඡන්දය යනු කෙනෙකුගේ කැමැත්ත බවත් කැමැත්ත බලෙන් හෝ හොරෙන් ගත නොහැකි බවත් කී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හොර ඡන්දය දමන අයගේ ඔළුවට ම වෙඩි තබන්නැයි පොලිිසයට කියා ඇතැයි ද පැවසුවේය. කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ අද කොලඹ මැතිවරණ මහලේකම්...
  9. N

    රාජපක්ෂට තවත් පරාජයක්

    රාජපක්ෂට තවත් පරාජයක් ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස කඩුවෙල දිසා අධිකරණයට අද ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කෙරුණු බව ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා මහතා පැවසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද (07දා) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙම මෝසම ජාතික...
  10. N

    ඔබේ පෑන භාවිතා නොකරන්න (Don’t use your pen)

    ඔබේ පෑන භාවිතා නොකරන්න (Don’t use your pen) Elections Commissioner Mahinda Deshapriya has instructed that marking of ballot papers should be done only with the pens provided at the polling centres. “There were media reports stating that people could take pens of their own. This is wrong. We...
  11. N

    කහවත්තෙදි වෙඩි කෑ එජාප අධාරකරු මරුට

    කහවත්තෙදි වෙඩි කෑ එජාප අධාරකරු මරුට කහවත්තේ දී පසුගිය පස් වැනි දා අළුයම වෙඩි පහරට ලක් වූ ශාන්ත දොඩංගොඩ එක්සත් ජාතික පාක්ෂිකයා රත්නපුර මහ රොහලේ දැඩි සත්කාර ඒකකයේ දී අද මරුමුවට පත් විය. කහවත්තේ ඡන්ද රැලියක් සරසමින් සිටිය දී ඔහුට වෙඩි වැදිනි. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චෙකා...
  12. N

    රතුපස්වල මතකද ?

    රතුපස්වල මතකද ? 0YGh-CCUOHY
  13. N

    මහින්දගේ අවසන් තුරුම්පුව

    මහින්දගේ අවසන් තුරුම්පුව මහින්දගේ අවසන් තුරුම්පුව අද හා හෙට දිනයේදී ආගම්/ජාති බේද ඇති කිරීමයි. නිල් බලකායේ උන් වැඩ ආරම්භ කර ඇත. බුද්දිමත්ව මැතිවරණයේ අවසන් කාලය ගත කරන්න. මෛත්‍රී ජය නියතයි! 52-58% අතර දෝලනයක්, වැඩි වනවා මිස
  14. N

    යුධ විරුවන් හමුවේ චම්පික කල කතාව

    යුධ විරුවන් හමුවේ චම්පික කල කතාව jSCFPshwsMc
  15. N

    ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථ පසුපසින් ගම&#3505

    ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථ පසුපසින් ගම&#3505 ඡන්දපොළ නියෝජිතයින්ට හෝ ඔවුන්ගේ නියෝජිතයින්ට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන බස් රථයේ පිටුපසින් පැමිණිමට නීතියෙන් අවසර දි ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ, ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයේ අවසන් පොලිස්...
  16. N

    මුලන වංශකථාව

    රාජපක්ෂ පවුල් ගස හෙවත් මැද මුලන වංශකථාව Download - http://goo.gl/kCToVx
  17. N

    චන්ද දෙගිඩියාවෙන්ද ? මෙයට සවන් දෙන්න.

    චන්ද දෙගිඩියාවෙන්ද ? මෙයට සවන් දෙන්න. ඔබ තවම ඔබගේ වටිනා චන්දය කවුරු වෙනුවෙන් ප්‍රකාශ කරෙන්නේද යන වග පිලිබඳව දෙගිඩියාවෙන් පසුවන්නේද, එසේ නම් කරුණාකර මෙම පැහැදිලි කිරීම නරඹන්න. ඔබගේ සියළු දෙගිඩියාවන් තුරන්වනු නියතය! wrQrCxNzHHU
  18. N

    මහින්දත් ප්‍රභාට කිව්වේ 'මිස්ටර් කියල

    මහින්දත් ප්‍රභාට කිව්වේ 'මිස්ටර් කියල URL - http://tinyurl.com/or6abuq හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය යාපනයේදී ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ කතාවකදී ඝානතයට ලක්වූ හිටපු එල්ටීටීඊ නායක වෙලුපිල්ලෙ ප්‍රභාකරන්ට 'මිස්ටර් ප්‍රහාකරන්' Mr.pabakaran යැයි ඇමැතීම ගැන මහින්ද රාජපක්ෂ...
  19. N

    කේපී නීතිය හමුවට ගෙන එනවා - චම්පික

    කේපී නීතිය හමුවට ගෙන එනවා - චම්පික ශ්‍රී දළදා මාලිගාවට පහර දීමට සහ ඝාතනයන් සිදු කිරීම සඳහා අවි ආයුධ සැපයීමේ චෝදනා මත කුමාරන් පද්මනාදන් නීතිය හමුවට ගෙන එන බවට ජාතික හෙළ උරුමය මල්වතු මහා නාහිමියන් ඉදිරියේ ප්‍රතිඥා දෙයි. ‘ශ්‍රී දළදා වහන්සේ පුපුරවා හැරීම සඳහා අවශ්‍ය කරන පුපුරණ ද්‍රව්‍ය විදේශ වලින්...
  20. N

    මෛත්‍රීපාල සිරිසේන රැස්වීම් සජීවී විකාශ&

    මෛත්‍රීපාල සිරිසේන රැස්වීම් සජීවී විකාශ& ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහබාගී වන වැලිමඩ නගරයේ දැන් පැවැත්වෙන රැස්වීම සජීවීව නරඹන්න පිවිසෙන්න. http://www.ustream.tv/channel/my3-vision

    No contents