විමල් වීරවංශ හිටපු ඇමැතිවරයාගේ බිරිය ශෂී වීරවංශ ලබන හතර වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
ඇයට ව්‍යාජ ජාතික හැඳුනම්පත් දෙකක් හා ගමන් බලපත්‍ර දෙකක් ලබා ගැනීමට ආධාර උපකාර කළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හා ආගමන විගමන...