අනේ මන්ද බන් එක එක ඒවා කියනවා,
මම එක කියෙවුවා එක හොදයි. එතකොට මචන් මුලින්ම ඉඩම හෝ ගන්න ගෙදර අයිති කාරයට කොටසක් දීල තමා ඉඩම අපේ නමට ලියාගන්න ඕනේ නේද. ලෝය කෙනෙක් ගාව පොරොන්දු වෙලා ඉතුරු ටික ගෙවනවා කියලා. එහෙම නේද බන් එකේ තියෙන්නේ. මම මේ සබ්ජෙච්ට් එක ගැන දැන් තමා බන් හොයන්න ගත්තේ මෙලෝ සසරක්...