අනේ මන්ද බන් එක එක ඒවා කියනවා,පිස්සුද බන්. මොකේ දැම්මත් සම්පත් නම් දාන්න එපා. උන් ලෝන් දෙන්නේ නෑ මලාට. දානවනම් දාපන් NDB. දැන් උන් risk අරන් loan දෙනවා credit history එක හොඳයි නම්.
http://www.elakiri.com/forum/showthread.php?t=1673544
ඔප්පුව තියලා නයක් ගන්නවනම් උඩ ත්රේඩ් එකේ ගොඩක් දේවල් ඔයාට අදාල වෙනවා. .
සාමාන්නයෙන් ඉඩමේ තක්සේරු වටිනාකමින් 70% වගේ තමයි ලෝන් එකක් දෙන්නේ. .
ඔයා ලෝන් එකක් ගන්නවනම් සම්පත් බැන්කුව හොදයි. . එහෙම එක බැන්කුවක් හොදයි කියලා නෑ හැම බැන්කුවම වගේ හොදයි. . ඉන්න මැනේජර් අනුව තමයි වැඩේ වෙන්නේ. .
ඔයා මාසේ ගානේ එකවුන්ට් එකට 40000 ගානේ දාලා පෙන්නන්න. . ඔයාට ආදායම පෙන්නන්න වෙන දෙයක් නැති නිසා ඒ දේ කරන එක හොදයි. .
මම එක කියෙවුවා එක හොදයි. එතකොට මචන් මුලින්ම ඉඩම හෝ ගන්න ගෙදර අයිති කාරයට කොටසක් දීල තමා ඉඩම අපේ නමට ලියාගන්න ඕනේ නේද. ලෝය කෙනෙක් ගාව පොරොන්දු වෙලා ඉතුරු ටික ගෙවනවා කියලා. එහෙම නේද බන් එකේ තියෙන්නේ. මම මේ සබ්ජෙච්ට් එක ගැන දැන් තමා බන් හොයන්න ගත්තේ මෙලෝ සසරක් නොදැන ඉන්නේ
