මචන් මට අලුතෙන් SLT එකෙන් internet ගන්න ඕනේ. අර web family මොකද්ද එක. 1400 ටද කොහෙද තියෙන්නේ මාසෙට ගෙවන්න, මේකයි කේස් එක. අපේ ගෙදරට ටෙලිකොම් 4n ලයින් එකක් වත් වයර් එකක් වත් ඇදලා නැ. බට් ගෙදර තාප්පේ අයිනේම අනිත් ගෙවල් වලට යන කණුව තියනවා. මට කියහන් නෙට් connection එක ගන්න මට කියක් යයිද. අහ තව එකක්...