ebay, pay pal

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
මචන්ලා මට ebay එකෙන් බඩු ගෙන්නන හැටි දැනගන්න ඕනේ:angry::angry::angry:. මොන බෑන්ක් වලද ඒවාට හරියන acc දෙන්නේ,pay palගැන එහෙමත් දැනගන්න ඕනේ :yes::yes:. කොටින්ම කියනවනම් internet එකෙන් බඩු ගෙන්නන හැටි හැම දෙයක්ම වගේ දැනගන්න ඕනේ බං:yes::yes::yes:.මම දවසක් දැක්ක එළකිරි එකේ Thread එක්ක තියනවා paypal,ebay ගැන එහෙම. කව්රු හරි එකේ ලින්ක් එකක් දන්නවනම් මෙතන දාපං:yes::yes::yes:. මාත් අසයි මොනාහරි බඩුවක් ගෙන්නගන්න බං:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleye s:. බඩුවක් කිව්වේ බඩුවක් නෙමේ හරිද :no::no::no::no: :rofl::rofl::rofl:.දන්න එකෙක් ලින්ක් එක හරි, පොඩ්ඩක් මෙතන කියලා හරි දියන්
 

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo

C:%5CUsers%5CDilshan%20Theekahana%5CDownloads%5CCapture.jpeg



:oo::oo::oo::oo:
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    apinam use karanne sampath webcard eka

    eka aran paypal walata attached karapan
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    e kohomada ban. poddak wistara karapanko.plz
    card eka aran,paypal account ekak hadala,card eke pin eka dipan paypal account ekata,ita passe card eka verify karala,ebay eke account ekak open karala oni magulak ganin :)
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    නෑ බං මම දෙකෙන්ම ට්‍රයි කළා. හරියන්නේ නෑ මගේ අව්ලක් වෙන්න ඇති. අව්ලක් නෑ මම හොයාගත්ත.

    මේ තියෙන්නේ බඩු. තව මේ ගැන හොයන අය ඉන්නවනම් ගිහින් බලන්න.නියම පොස්ට් එකක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1183921 :yes::yes::yes::yes::yes:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,815
    893
    113
    හුටා හැකර්(hacker91) ටත් දන්නේ නැති ඒවා තියෙනවද ?
    just joke machan