bike හෙල්ප්

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
attachment.php


honda twister මේක 235000ක් විතර වෙනවා. ගානනම් ටිකක් සැරයි. engin capacity එකත් එක්ක. එත් ලස්සනයි ලිටරෙකට යන්නපුළුවන් දුරත් එක්ක බැලුවම හොදයි කියල හිතෙනවා. කඩේක මම දැක්කා downpaymnt 40000ක් දීලා 9300 ගානේ 36ක් ගෙවන්න ගන්න තියනවා කියල. එහෙම ගන්න එක අවුලක් නැද්ද බං . දන්නේ නැති නිසා අහන්නේ. තව අඩුවට කරගන්න පුළුවන් තැනක් එහෙම දන්නවනම් කියපල්ලකෝ . මගේ අතේ ඒ තරම් සල්ලි නම් නැ
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    9300 gane awurudu 3k gewana eka awulak nadda
    second hand platina ekak ganin ban nayakarayek wenne nathiwa