1. Nice_guy

    යුද ඉතිහාසය ඉවරයි

    පට්ට මෝඩ ගොන් ගොබ්බ මිනිස්සු බන් :no::no:
  2. Nice_guy

    Chathura Senaratne & Sarupa Samangi's Homecoming 2018

    සතුටුවෙයල්ල එකෙන්ම, ඔය උඹල අපි ඔක්කොම එකතුවෙලා දාපු සල්ලිනේ :lol::lol: අපේම වෙඩින් එකක් වගේ තමයි ඉතින්
  3. Nice_guy

    නුවර එලිය (ikman ad)

    ඇයි බන් පොලිසි නොගියේ? අඩු ගානේ CERT එකටවත් email එකක් දාපන් පොලිසියන්න කම්මැලිනන්. http://www.slcert.gov.lk ikman එකටත් වදදීපන් පත්තරේට කියනව වුනදේ කියල හරි මොකක් හරි මඟුලක් කියල. :growl: එතකොට උනුත් හොයයිනේ.
  4. Nice_guy

    CHINTHY - WARAKA MADULA ft. Carmen Lubrano

    කවුද බන් අර twerk කර කර නිල් එක අඳන් නටන කැල්ල? :rolleyes:
  5. Nice_guy

    CHINTHY - WARAKA MADULA ft. Carmen Lubrano

    ඔව් බන් මේකනන් hit වෙනව internationally
  6. Nice_guy

    CHINTHY - WARAKA MADULA ft. Carmen Lubrano

    Looks like the version of 'Mr World Wide' with little to no asses :lol::lol: හැබැයි අර බඩවල් උඩ විසිවෙන එවුන්ට වැඩියනන් සියවාරයක් හොඳයි. :P අර Spanish කෑල්ල :yes: ඒකි Spanish නේ කියන්නේ :rolleyes: හදිස්සියේ youtube එක වැඩ නොකර ගියොත් කියල download කරලම තියාගත්ත :rofl::rofl: කොහොම වුනත් හොඳ...
  7. Nice_guy

    අක්කලා vs නංගිලා

    :lol::lol:
  8. Nice_guy

    අක්කලා vs නංගිලා

    මට නන් ලව් කරන්න ගියපු අක්කත් කෙල කරා ඊළඟට try කරපු නංගිත් කෙල කරා :baffled::baffled: ඕකුන් ඔක්කොම එකයි :growl:
  9. Nice_guy

    Jeewithe Therumak Thiyeda ban?

    තේරැමක් තියෙනව අනිත් අය ඉන්නවනන්. නැත්තන් නැ
  10. Nice_guy

    කෙල්ලගේ ප්‍රශ්නයක්

    මචන් ඇයි බන් උඹ මෙහෙම ලතවෙන්නේ. ඔය කෙල්ලගේ මොකද්ද අමුතු විශේෂත්වේ? රත්තරන් වලින් ද හැදිල තියෙන්නෙ? හැමෝම ඔහොම හිතන් ඉන්න කාලයක් තියෙනව. ඇස් ඇරල බලපන් කෙල්ලො ඉන්නව ඕන තරන්. අවුරැදු 6ක් අනිත් එවුන්ට රවට්ටන්න පුලුවන් මට්ටමේ කියල දැනගෙනත් ලව් කරානන්, ඒ අවුරැදු 6යේ කරපු ගොන් වැඩේ ගැන තවත් හිතන එක...
  11. Nice_guy

    Hu#& match eka

  12. Nice_guy

    Hu#& match eka

    :lol::lol:
  13. Nice_guy

    මුදු දාන ඇගිල්ල

    අවු 26යි ඒත් තාම මන් දන් නැ බන්. එකෙන්ම, දන්නවනන් කියනව :dull::dull:
  14. Nice_guy

    මරිසි වැඩ..

    No contents