1. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නඩුත් කටුස්සගේ බඩුත් කටුස්සගේ කියල කතාවක් තියෙන්නේ :lol::lol:
  2. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    .දැන් දැක්කේ වාර්ථාව. ආසයිනේ ? :P:P
  3. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලි ගැට පේර - කිතුල් පැණි එක්ක සෙට් වෙනවද? 
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මාත් යනව පිලුමක් බලන්න. :):):)
  5. Nice_guy

    Vaping කියන්නෙ මොකක්ද?

    Thanks බන් :D:D You must spread some Reputation around before giving it to aravinda145 again.
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේ... නිකමට වගේ අහන්නේ බන් :D එතකොට අයිස් පලම කටින් විසි වෙන හන්ද ඒකෙන් වැඩක් නෑනේද? :P ඒ හන්ද ඒ යුද්ධ ක්‍රමේ හරියන්නැ වගේ නැද්ද? :lol:
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මන් රණ්ඩුව ඉවර වුනාම එන්නන්. :sorry::sorry:
  8. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    World war 3 පටන් අරන් වගේ :shocked::shocked:
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලොල් බන් :lol::lol: මාත් එහෙම පැනල තමා ආවේ ප්‍රසිද්ධියේ නොකිව්වට.
  10. Nice_guy

    කසිප්පු

    :lol::lol: income එකක් එයි. ඒත් නරක වැඩක්
  11. Nice_guy

    ලංකාව යන විදිය

    නැ බන් එහෙම හිතන්න එපා. තාමත් bzness කරන් ලොකු වාහන වල යන එවුන් නැතුව නෙවෙයිනේ. සමහර වෙලාවට ආණ්ඩු මාරැ වැනොත් තත්වේ වෙනස් වෙයි. positive වෙන්න බලමු.
  12. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කාටවත් දොර වහල නැ සංවාද මණ්ඩපේ. හැමෝටම දොර ඇරල තියෙන්නේ :yes::yes:
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් බන් ඒක තමයි මන් මේ සංවාදෙට කැමති :love:
  14. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    thanx දැනුවත් කරාට :lol::lol:

    No contents