විමල්ගේ නෝනා තිරිහන් වෙයි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
විමල්ගේ නෝනා තිරිහන් වෙයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ව්‍යාජ විදෙස් ගමන් බලපත‍්‍ර දෙකක් භාවිත කර ඇතැයි තහවුරු වූ බව පොලිසිය පවසනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂණයකදීයි. ඉන් එකක් ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය තාන්ත‍්‍රික විදෙස් ගමන් බලපත‍්‍රයක් වනවා.
ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද වෙනස් බව පොලිසිය කියයි.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඉතින් බන් දැනටම ඔතන වරදක් තියෙනවා කියලා ඔප්පු වෙලානේ තියෙන්නේ, තව මොකටද පරික්ෂණ?
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මට වෙලාවට මෛත්‍රීගැන තරහක් එන්නේ, හොරු ඇල්ලුවා කියනවා, බඩු ඇල්ලුවා කියනවා නමුත් නඩු නෑ, හිරකාරයෝ නෑ, ලොකු ලොකු හොරු තාම අල්ලත් නෑ. අපි බලමු කෝ තව ඉස්සරහට. හොරුන්ට සමාව දුන්නොත්, ඊලගට මම දෙන්නේ නෑ ජන්දය.
 
neonz

Member
Mar 31, 2008
1,349
55
0
මට වෙලාවට මෛත්‍රීගැන තරහක් එන්නේ, හොරු ඇල්ලුවා කියනවා, බඩු ඇල්ලුවා කියනවා නමුත් නඩු නෑ, හිරකාරයෝ නෑ, ලොකු ලොකු හොරු තාම අල්ලත් නෑ. අපි බලමු කෝ තව ඉස්සරහට. හොරුන්ට සමාව දුන්නොත්, ඊලගට මම දෙන්නේ නෑ ජන්දය.

මේ වගේ cases එක පාරට arrest කරන්න බෑ නේ. පස්සේ කියාවි දේශපාලන පලිගැනීම්/මඩ ගහනවා කියල. අනිත් එක මුන් හොරකන් කරන්නේ අහු වෙන්නේ නැති විදිහට. දැන් ගොඩක් හොරුන්ට travel control කරලා තියන්නේ. ලබන මාසේ වෙනකොට දුමින්ද arrest කරාවි.
 
ggktharu87

Junior member
  • Feb 12, 2009
    114
    6
    18

    හිටපන් ඔහොම ටිකක් ඉවසගෙන.ගමේ ගොඩේ හොරු අල්ලනවා වගේ සෑකපිට අරන් ගිහින් දෙකක් ඈනල අහන්න බෑ නෙව...හරියට ඔක්කොම සෙට් කරලා shot 1ටම ගේම දෙන්නයි හදන්නේ.
     
    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    මේ වගේ cases එක පාරට arrest කරන්න බෑ නේ. පස්සේ කියාවි දේශපාලන පලිගැනීම්/මඩ ගහනවා කියල. අනිත් එක මුන් හොරකන් කරන්නේ අහු වෙන්නේ නැති විදිහට. දැන් ගොඩක් හොරුන්ට travel control කරලා තියන්නේ. ලබන මාසේ වෙනකොට දුමින්ද arrest කරාවි.

    ලබන මාසෙ නෙවෙයි බන්, මේ සතියෙ arrest කරනවා.බලපන්කො.
     
    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    මොනවා උනත් විමලගෙ ගෑනි කෑල්ල බන්... හා නෑද්ද කියපන්....:yes::yes::yes::lol::lol::lol::lol:
     
    Last edited: