අස්ගිරි මහ නාහිමිගෙන් ඥානසාර හිමිට චරිත ස
අස්ගිරි මහ නාහිමිගෙන් ඥානසාර හිමිට චරිත සහතිකයක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගතවී සිටියත් උන් වහන්සේ ඇතැම් විට කටයුතු කළේ අක්‍රමිකතා දුෂණ ආදියට විරුද්ධව බව ගලගම අත්ථදස්සි අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ පැවසූහ.
ජාතික ඒකාබද්ධතා...