අඩි 15ක් උස ගංජා ගසක් අවිස්සාවේල්ලේ
අඩි 15ක් උස ගංජා ගසක් අවිස්සාවේල්ලේ
අවිස්සාවේල්ල, පුවක්වත්ත, ප්‍රගතිපුර නිවසක් පිටුපස අඩි 15 අඟල් 2ක් උසැති ගංජා ගසක් සොයාගත් බවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
සරුවට වැඩී ඇති මෙම ගංජා ගසේ අතුරිකිලිවලට පොලිතින් තබා බැඳ තිබූ බවත්...