1. රඹා

    Gregory වැවේ වතුර අයින් කරලා !!!

    නිදන් හාරන්න කියල කියන්න තිබුන ටික දවසකට කලින් උනා නම්
  2. රඹා

    Sell Domain dahamsirisena.com / dahamtharaka.com

    ය ෙකා් මුන් හිතන දුර. anyway ගුඩ් ලක්
  3. රඹා

    රටක් අක්‍රිය කල වවුචරේ

    සිරාවට බන් මේක තමයි හේතුව. ගොඩක් ජොබ් කරන අය ඕකට යන්නෙ නැතිවෙයි දැන්.
  4. රඹා

    ගොන්ජා

    රාජපක්ස හොරා රාජපක්ස හොරා රාජපක්ස හොරා රාජපක්ස හොරා රාජපක්ස හොරා රාජපක්ස හොරා රාජපක්ස හොරා
  5. රඹා

    සිංහල_නිල්_නිළිය

    මුන් බොරු දානවද කොහෙද. කොහෙද ඔච්චර ෆිල්ම් තියෙන්නෙ.
  6. රඹා

    තමුසෙලා කරගත්ත විනාසයක්..

    කවුද බන් නය දෙන්නෙ? ජාත්‍යන්තර වසයෙන් අපකීර්තිමත් වෙච්ච රටනේ
  7. රඹා

    මෙහෙම කුජීත වෙලා තියේද...?

    තෙලෙන් බැද්දම ඕන කුනුගොඩක් රහයි:yes:
  8. රඹා

    මෙහෙම කුජීත වෙලා තියේද...?

    මරු. එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම වගේ වෙලා තියනව
  9. රඹා

    පවුල් පාලනය..

    :rofl::rofl: දැන් සුවඳ හමනව ඇති
  10. රඹා

    දඩයම් බට්ටා - තහනම් කරන්න කලින් බලන්න..

    හින්දි දෙමල ෆිල්ම් වල පොලිසිය කොච්චර පජාත කරනවද. ඉන්දියාවෙ සිනමාව ඉවරයි පොලිස් කාරයො නැති උනොත්.
  11. රඹා

    වාහන බදු සහ සාධාරණත්වය ..?

    ඇත්ත කතාව වාහන තදබදයක් නෙවෙයි. ආන්ඩුවට වැලේ වැල් නැතුව ඉන්නෙ කොහොම හරි බද්දක් ගහල කීයක් හරි කඩාගන්න
  12. රඹා

    මහින්දය හදාපු ඒවාට මුන් බලෙන් පින්තුර දා&#3484

    කාලයක් මහින්දගෙ කටවුට් වල වියදම් කැල්කියුලේට් කර කර හිටපු සෙට් එකක් හිටියනේද මේකෙ?
  13. රඹා

    Siravatama ahanne .. Athatama api otuwo da ban??

    ඇත්තට එතකොට හරිද
  14. රඹා

    Siravatama ahanne .. Athatama api otuwo da ban??

    කීයක් දුන්නත් කමක් නෑ. ඔය ජාතිය අනුව නිල ඇඳුම වෙනස් කරල එකයි නවත්තන්න ඕන
  15. රඹා

    මහින්දගේ බොරු ෂෝ

    මහින්ද රජෙක් වගේ හිටියත් නැතත් අපිට මොකෝ බන්. මහින්දට කෙලවන්න හිතාගෙන කරපු දෙයින් අන්තිමට කෙලවිලා ගියේ මිනිස්සුන්ටම තමයි
  16. රඹා

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    යූ ඇන් පී එඩිතර කොල්ලො ආ...:lol::lol::rofl:
  17. රඹා

    හලාල් කරනය -> ISIS මුස්ලිම්

    චම්පික රනවක මේ දවස්වල සද්දයක් නෑනේද? නැගෙනහිර ජිහාඩ් එකටවත් ජොයින් වෙලාද?
  18. රඹා

    හෑරුවද ?

    අයියො සිරිසේන.
  19. රඹා

    නීතිය_අකුරටම

    බයික්වලින් යන එවුන්ට තමයි වැඩියෙන්ම case එක

    No contents