මටත් ඕක හරියටම තේරෙන්නෙ නෑ. ඒත් ඔතන තමයි වැදගත්ම පොයින්ට් එක තියෙන්නෙ. දැන් මෙහෙම හිතපන්. සලායතන, එහෙමත් නැත්තම් ඇස. කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන් හය (මනස කියන්නෙත් ඉන්ද්‍රියක්.) ක්‍රියාත්මක නැත්නම් ඔය ‘මම‘ කියන සංකල්පය කෙනෙක්ගෙ හිතේ ඇතිවෙන්න පුලුවන්ද? කෙනෙක් මැරිල ඉපදෙනකොට ඔය...