රෝයල් එකේ මගෙ කසින් ගෙ පුතා යනවා , මාසෙට දවස් 6.
මෙහෙමයි ,වෙලාවෙ හැටියට කරන්න පුලුවන් දේ කරන්නෙ.අඩු පාඩු තියෙනවා . හැබැයි ඕක අසාර්ථකයි කියනවා නම් අපිට කරන්න පුලුවන් දේ මොකක්ද ? සේරම වහලා ලමයි ගෙදර තියන එක. එතකොට ඒක අඩුපාඩු නැති ක්‍රමයක් ද?
------ Post added on 1619226747