පිලියන්දල පොලිසියට බඩු පැකට් වෙයි වගේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,016
    153,074
    113
    tenor.gif
     
    • Haha
    Reactions: Sri_Sampath

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන
    ක්ලාක් කෙනෙක් එක්ක සෙට් වෙලා ගෑනි එක්ක වලි දාගෙන කලුතරින් එලෙව්වෙ කියන්නෙ මෙයාද?
     
    • Haha
    Reactions: Sri_Sampath

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පකේ පරීක්ෂණ තමයි ඕව යකෝ ගාමිණී ලොකුගේ කිව්වා එහෙම ඔක්කොම lockdown කරන්න බෑ බුද්ධි අංශ කිව්ව හින්ද අදාල ප්‍රදේශ විතරක් lockdown කලා කියල .මේ ආණ්ඩුවේ අපතයෝ බුද්ධි අංශ වලට මුවාවෙලා උන්ගේ ගොලබලයන්ට ඕනේ විදියට වැඩටික කරගන්නවා
     
    • Like
    Reactions: lilman

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    ow constitution eken balaya thiyanne DGHS ta. hamudapathilata janadipathilata nemei. me ponnayo kale e power eka munta awul nisa jasinghe wa elawala anathayekwa dala ara committtee me committee daala ragapapa hamudapathilawa bassala anthimata DGHS ganna decision tikath political ponsla loku karan aran DGHS wa wahalek wage use karapu eka
    ඔක තමා මුන් හැම තැනම කරන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මෝඩයෝ ප්‍රබල තැන්වලට දාගන්න එපා කියල සමහර බයියොත් කිව්ව

    පඹයා බයියන්ටත් වඩා අමු මෝඩයෙක්නෙ :lol:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    loku katawath kisi awulak wenne naha bn lankawa neh ;) podi podi ekek balala winaya parikshana arawa mewa kiyalaa thiyayi
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,371
    26,904
    113
    Kandy
    යවපු උන් කියන්නෙ




    ඕකෙ වැරදි කාරයා වෙන්නෙ ලොකු ගේ නෙවෙයි.
    ඔන්න ඔතනයි කට්ටියට වරදින්නෙ....

    වසන්ගත කාලෙක circular ගහන්න බලය තියෙන්නෙ සෞ, සේ, අ, ජ ට . එතකොට ඒ නියොග ක්‍රියාත්මක කරන්න ඔනී පහල අය....


    එතකොට පහල කාටවත් බෑ ලොකුගේ කිව්ව නිසා මේක කලා කියන්න....

    ලොකුගේ ට අවුලක් නෑ ,, ඌ කියයි ඌ ඉල්ලීම කලා විතරයි කියලා, ඌ කිව්වට කලේ හෝ නොකලේ ඇයි අහයි පොලිසියෙන්
    ------ Post added on May 5, 2021 at 2:05 PM


    හමුදාපති නෙවෙයි ජනාධිපති ට වත් බෑ මේ කාලේ dghs ට උඩින් යන්න...
    කලින් ජාසින්හ sir බය නැතුව තීරණ අරන් වැඩ කලේ ඒකයි....


    පලවෙනි රැල්ල අපි ලන්කාවෙ කොරොනා නැත්තටම නැති වෙන්න පාලනය කලා :sorry:
    ------ Post added on May 5, 2021 at 2:07 PM
    ජාසිංහ සර්ව ගෙදර යව්වනේ ස
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Gamini Lokuge wunath okata madihath wune mokada?

    Minissu gihin illanne nahane lockdown ayin karanna kiyala.
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    යවපු උන් කියන්නෙ




    ඕකෙ වැරදි කාරයා වෙන්නෙ ලොකු ගේ නෙවෙයි.
    ඔන්න ඔතනයි කට්ටියට වරදින්නෙ....

    වසන්ගත කාලෙක circular ගහන්න බලය තියෙන්නෙ සෞ, සේ, අ, ජ ට . එතකොට ඒ නියොග ක්‍රියාත්මක කරන්න ඔනී පහල අය....


    එතකොට පහල කාටවත් බෑ ලොකුගේ කිව්ව නිසා මේක කලා කියන්න....

    ලොකුගේ ට අවුලක් නෑ ,, ඌ කියයි ඌ ඉල්ලීම කලා විතරයි කියලා, ඌ කිව්වට කලේ හෝ නොකලේ ඇයි අහයි පොලිසියෙන්
    ------ Post added on May 5, 2021 at 2:05 PM


    හමුදාපති නෙවෙයි ජනාධිපති ට වත් බෑ මේ කාලේ dghs ට උඩින් යන්න...
    කලින් ජාසින්හ sir බය නැතුව තීරණ අරන් වැඩ කලේ ඒකයි....


    පලවෙනි රැල්ල අපි ලන්කාවෙ කොරොනා නැත්තටම නැති වෙන්න පාලනය කලා :sorry:
    ------ Post added on May 5, 2021 at 2:07 PM
    නන්දෙට ඕන ඕන විදියට පත් වීම වෙනස් කරන්න පුළුවන් නම් DGHS ගෙ ඇති බලයක් නෑනෙ. ඒක ස්වාධීන පත් කිරීමක් කරන්න බැරි ද?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කයිවාරු නන්දෙ කාටවත් යටවෙන මිනිහෙක් නෙවෙයි. ගාමිණී ලොකුගේ නාකි ලොන්තයට පෝඩ්ඩක් විතර පීචන් උනා එච්චරයි :ROFLMAO: :ROFLMAO:
    Lokka bannada danna parusha wachanen.