ඔව් බන් sl-upload එකට පොත් දාල තියෙන්නෙ එයා හැබැයි දැන් ඒ සයිට් එක ඇඩ්මින් මැරිලද කොහෙද :P සයින් අප් උනාම කන්ෆර්ම් කරන ලෙටර් එක එවල නෑ මට දැන් සති 2ක් කවුද කෙනෙක් එලකිරි එකේ ත්‍රෙඩ් එකකම බැනල තිබ්බා එයා මාස හයක් ලු තාම ලෙටර් එක එවල නෑ ලු ඉතින් සොලමන් ව සෙට් කර ගත්ත නම් මේ ත්‍රෙඩ් එකට එයාට කියන්න...