මචන් මම ගියමාසේ අපේ බාප්පට කියල ඩියුටි ෆ්‍රී එකෙන් සෝනි සයබර්ෂොට් එකක් ගෙන්නව ගත්තා
14mpxl
dsc w350
20000 ගියේ
http://www.sonystyle.com/webapp/wcs/stores/servlet/ProductDisplay?storeId=10151&catalogId=10551&langId=-1&productId=8198552921666073722
සයිට් එකේ දාල තියෙන විදිහට දැන් ගාන තවත් අඩු...