සිංහලයනි අවදිවෙයව්

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    සිංහලයනි අවදිවෙයව්

    මම දන්නවා මේක කියවන බහුතරයක් මට rep- දෙනවා කියලා.එත් මම ඇත්ත කතා කරන්න බය වෙන්නේ නැ.ඔයාල දන්නවද අපේ රටට වෙන්න යන දේ ගැන. ඔයාල දැනටමත් දන්නවා ඇති chanal4 ඒකෙන් හදල තියන video එක.එකේ තියෙන්නේ ලංකාවේ හමුදාවට අපහස වෙන විදියට,අපේ රටට අපහස වෙන විදියට.අපේ රට පෙනෙන තරම් සුන්දර නැහැලු.සුන්දර කම ඇතුලේ හැන්ගිල තියෙන්නේ ගොඩක් බයානක දෙයක් ලු.යුද්දය කලේ ලංකාවේ හමුදාව දෙමල ගැහැනු දුෂණය කරලා මරල දලා.අහිස්නක මිනිස්සු මරල තියන හමුද්වක් කියලා එම video එකේ පෙන්නුම් කරන්න හදනවා.පිටරට දෙමල කොටි අපේ රටේ නාමය කෙළසන්න හදනවා.එහෙම තත්වයක් තියෙද්දී අපේ මිනිසුන්ට කිසිම ගණක් නැහැ.කන්න බොන්න වැල බලන්න .වැල බලල ලා ***** විතරයි ඕන.මම වැල ගැන කිව්වේ මම දැක්ක Thread එකක් දාල තියනවා chanal4 video eka ගැන.එකට දාල කොමන්ට් එකක් දාල තියනවා පරණ ඒවා මොකටද වලක් බලලා අතේ******* හිටියනම් හරි කියලා..අපේ සිංහල ජාතියට මොකද වෙලා තියන්නේ.

    අපේ සිංහලයෝ පක්ෂ වල පට දාගෙන ඉන්නේ ඔලුවේ.අපි මහින්ද රාජපක්ෂ රටේ ජනාදි පති.අපි ඒයට කැමති නැ.අපි චන්දෙ දුන්නේ වෙන කෙනෙක්ට.බඩු මිල වැඩි.කන්න නැ. ඕව තමයි අපේ කට්ටියගේ ඔලුවේ තියෙන්නේ.ජනාදිපති උනත් වැරදි කරනවා.මම එක පිලිගන්නවා.එත් එය නැත්නම් අපිට යුද්දය දිනන්න පුලුවන්ද.දැන් අපේ රටේ බෝම්බ පුපුරන්නේ නැ.අපිට නිදහසේ හැමතැනම යන්න පුළුවන්.අපි අපේ ඔළුවල පාට පාට තියාගෙන අන්තිමට වෙන්නේ රටක් විදියට අනිත් ජාතින් ඉදිරියේ පහත් ජාතියක් වෙන එකයි.අපේ හමුදාව අපිව කොටින්ගෙන් බේරා ගත්තු හමුදාවට අද අපහස වෙද්දී අපි බඩ ගැන හිතල සද්ද නැතුව ඉන්නවා.

    රටට හෙන ගැහුවත් කමක් නැ.අපි අපේ පාඩුවේ ඉන්නවා.ඔය සිතුවිල්ල හිතෙන් අයින් කරගන්න ඕන අපි.මම දැක්ක මල් බබා දාල තියනවා chanal4 video 1 report කරලා youtube ඒකෙන අයින් කරන්න. ඒ වගේ Thread කවුරුත් කියවන්නේ නැත්තේ ඇයි.කෙල්ලෙක් බාගෙට ඇදගෙන ඉන්න එකක් තිබ්බොත් කට්ටියම එක බල බල ඉඳි.කොල්ලෙක් උනාම ඒවා බලනවා තමයි.මම වැරදි කියන්නේ නැ.එත් අපි අනිත් ඒවටත් අපේ ඔලුව යොමු වෙන්න ඕන.අපේ දැන් ඉන්න මිනිසුන්ගේ ජාතික අලෙ කියන එක ඇගේ නැහැ.

    මම හිතනවා මේක කියවල වත් පොඩ්ඩක් හරි තමුගේ ඔලුව හැදිලා.අපේ රට දියුනු කරන්න.අපේ රටට එරෙහිව එන තර්ජන වලට අපිට පුළුවන් ආකාරයෙන් උත්තර දෙන්න අපේ ඔලුව හැදෙනව නම් එය ගොඩක් වටිනවා.
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සහතික ඇත්ත බන්, චැනල් 4 නිව්ස් එක ගැන ත්‍රෙඩ් නම් කීයක් තියෙනවද :yes: එංගලන්තෙ කියන්නෙ හැමදාම අපිට විනකරන රටක්නෙ, උන්ට ඕන ලංකාව නැති වෙනව දකින්නෙ, දේශපාලන පක්ශ, පාට, ආගම් සහ ජාති බේදයක් නැතුව අපි ඒ විඩියෝ එක රිපෝට් කරන්න ඕන ඒ වගේම චැනල් 4 එකටයි එංගලන්තෙ සුද්දන්ටයි කඩේ යන එලකිරියෙ ඉන්න උන්වත් එල්වන්න ඕන :yes:
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඔය ටික කරන්න තමයි ආණ්ඩුවක් ඉන්නේ. හැමදේම youtube, facebook, වලින් කරන්න බෑ. අපි මෙහෙ ඉදන් විමල් වගේ 1000 කතා දුන්නට වැඩකුත් නෑ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරන්න ඕන දේවල් කරන්නේ නැතුව මෙහෙ ඉදන් ලෝකෙට බනිනවා ආණ්ඩුවේ උන්. අපිටත් පක්ෂ බේද නෑ , හැබැයි ආණ්ඩුව කරන්න ඕන ඒවත් අපිට කියල වැඩක් නෑ මචන්. ඔක්කොමටම කලින් social websites ,youtube kiyana sites වල වෙනස තේරුම් ගනින්. මේවා තියෙන්නේ අපිට knowledge share කරගන්න. ;)
     
    • Like
    Reactions: TwoTone and sadun52

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    biri අලින්ට විනා ගසා කම් නැත
    බස් වලට බෝම්බ තියා සිංහලයන් සහ දෙමල අයවලුන් ගාතනය කරන කොට channel 4 කොහෙද තිබ්බේ
    පොලිසියේ 700 එක තැන මරපු වෙලේ ඕවා කොහෙද තිබ්බේ
    දළදා මාලිගාවට ගහපු වෙලේ ඕවා කොහෙද තිබ්බේ
    ප්‍රබාට බේරෙන්න මිනිස් පලිහවල් පාවිච්චි කරන කොට ඕවා කොහෙද තිබ්බේ
    රට හැම තැනම මරාගෙන මැරෙන බෝම්බ පුපුරන කොට ඕවා කොහෙද තිබුනේ
    මේකේ හමුදාවේ ය ඇතිනේ අඩුම තරමේ සහෝදර සහෝදරියෝ හමුදාවේ ඉන්න අය ඇතිනේ උන්ගෙන් අහල බලපන් එස් එෆ් එකේ උන්ව අහු උනාම කොටි මොකද කරේ කියල ........
    මහා ඉලව් බ්‍රිතානයේ උද අපරාද නීති කෝ එතකොට.
    අපිට හු*** යනකන් බලන් ඉන්නද ?
    හු***** ඇවිල්ල හු***ගෙන ගියාම ඔය වගේ දේවල් කරන එක අහන්න දෙයක් නෙමේ
     

    SeXGurU

    Banned
    Jun 12, 2011
    46
    2
    0
    එළකිරි_කොල්ලා;10394460 said:
    තෝ උන්ට තමයි කොටින්ට‍ සප් එක දෙන්නේ. අපේ හමුදව අහිංසක මිනිස්සු මරල නැ.තොපි වගේ කල කන්නි හින්ද තාම මේ රට විනාස වෙන්නේ.කන පතේ රේණ තෝ වගේ මුසලයෙක් ඉපදුනාට වැඩ හොඳයි.මරුන නම්.තොපි වගේ උන් තමයි සුද්දන්ට කඩේ ගිහින් අපේ හමුදව අහිංසක මිනිස්සු මාරුව කියා කියා බොරු චෝදන දන්නේ
    reputation_neg.gif
    සිංහලයනි අවදිවෙයව් 06-15-2011 06:59 PM :)


    තෝ මගේ rep කැපුවට මම බය නැ බල්ලෝ

    පෝස්ට් 100ට අඩු උන්ට රෙප් කපන්න බැහැ කියලාවත් උබේ ඔය චූටි මොළේට තේරුම් ගන්න බැරිද බන්?:lol::lol::lol::lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    පෝස්ට් 100ට අඩු උන්ට රෙප් කපන්න බැහැ කියලාවත් උබේ ඔය චූටි මොළේට තේරුම් ගන්න බැරිද බන්?:lol::lol::lol::lol:
    උබේ ඔය ලොකු මොලේට තෙරෙනේ නැද්ද.මේක උගේ fake ID එක කියලා
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    sahathika aththa machan.... jarawak dammoth eke comment 100k 1000k watei....thawa fotoes suth illai. bt hoda thread ekak dammoth mokek wath naa balanna......

    Good Post machan


    Good Luck !!!!
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    සහතික ඇත්ත බන්, චැනල් 4 නිව්ස් එක ගැන ත්‍රෙඩ් නම් කීයක් තියෙනවද :yes: එංගලන්තෙ කියන්නෙ හැමදාම අපිට විනකරන රටක්නෙ, උන්ට ඕන ලංකාව නැති වෙනව දකින්නෙ, දේශපාලන පක්ශ, පාට, ආගම් සහ ජාති බේදයක් නැතුව අපි ඒ විඩියෝ එක රිපෝට් කරන්න ඕන ඒ වගේම චැනල් 4 එකටයි එංගලන්තෙ සුද්දන්ටයි කඩේ යන එලකිරියෙ ඉන්න උන්වත් එල්වන්න ඕන :yes:
    :lol:

    EU including the UK is one of the top countries that provide money & support to Sri Lanka

    EU is the largest export market for Sri Lankan products

    dan ne nathuwa katha karan na epa :growl:
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    mata hithena dey mama kiyannam...
    mama mey program eka completely baluwa....
    eke thiyena samahara videos genuine kiyala mata hithenne.....
    thamange harda saakshiyata therenawa atta natta mokoadda kiyala...
    LTTE eke barbarians la wage apith hasirila thiyenawa.....
    minis kamata nigaa dena wadak karala thiyenawanam jathi agam bedhayakin thorawa eka hela dakinna ona kiyala mama hithanawa..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    biri අලින්ට විනා ගසා කම් නැත
    බස් වලට බෝම්බ තියා සිංහලයන් සහ දෙමල අයවලුන් ගාතනය කරන කොට channel 4 කොහෙද තිබ්බේ
    පොලිසියේ 700 එක තැන මරපු වෙලේ ඕවා කොහෙද තිබ්බේ
    දළදා මාලිගාවට ගහපු වෙලේ ඕවා කොහෙද තිබ්බේ
    ප්‍රබාට බේරෙන්න මිනිස් පලිහවල් පාවිච්චි කරන කොට ඕවා කොහෙද තිබ්බේ
    රට හැම තැනම මරාගෙන මැරෙන බෝම්බ පුපුරන කොට ඕවා කොහෙද තිබුනේ
    මේකේ හමුදාවේ ය ඇතිනේ අඩුම තරමේ සහෝදර සහෝදරියෝ හමුදාවේ ඉන්න අය ඇතිනේ උන්ගෙන් අහල බලපන් එස් එෆ් එකේ උන්ව අහු උනාම කොටි මොකද කරේ කියල ........
    මහා ඉලව් බ්‍රිතානයේ උද අපරාද නීති කෝ එතකොට.
    අපිට හු*** යනකන් බලන් ඉන්නද ?
    හු***** ඇවිල්ල හු***ගෙන ගියාම ඔය වගේ දේවල් කරන එක අහන්න දෙයක් නෙමේ

    :yes:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඇත්ත කතාව යාළුවා..අපේ ගොඩක් මිනිසුන්ට දැන් ජාතිකත්වය නෑ..සුද්ද බෝ කරපු හිකනල්ලු හැමතැනම...මොකද අපේ ඉන්න එවුන්ගේ මොළ හෝදනවා හෙමින් සීරුවේ.අපේ ගොන් හැත්ත පෙළ පොත්වල අනුයුක්ත කරපු ඉතිහාසෙත් අර කොඩ්රින්ටන් කාරයා ලියපු විකුර්ති ඉතිහාසේ..මේ ආණ්ඩුවටත් අමතකවෙලා බලයට පත්වුණේ සිංහල බෞද්ධ බලවේග හරහා කියල..
    දැන් මේවගේ අවස්ථාවලත් අපේ මිනිස්සු පාට පාට පිල් වලට බෙදිලා කෑමොර දෙනවා.
    :(
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    නලින්ද සිල්වා ඇදුරුතුමා 360 වැඩසටහනට 2009 කරපු කතාවක්.සියල්ල්ල බලන්න...



    ‎"සිංහල ජාතිය හා බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි."

    ~මහාචාර්ය නලින් සිලවා මහතා~
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    අපේ රට පළමුව අපේ ජීවිතේ පළමු තැන ගත යුතුයි...
    අවසාන හුස්ම පොද යන්නේ මේ රටේ සිට නම්
    රටට ද්‍රෝහී වීම යනු තමන්ගේ අවංක කම නිරුවත් කීරීමක් බව කාරුණිකව මතක් කරන්න කැමති..



    LTTE එක ගම්මාන පිටින් මරනකොට ,මරන්න කලිනුයි මරුවහමයි ඒ කාන්තාවන්ව දුෂණය කරන .අම්මගේ බඩේ ඉන්න ලමයව එලියට අරන් බෙල්ල කපල ඒ අම්මගේ අග උඩින් තියල යනකොට මුන් කොහෙද හිටියේ...:(
    මුන් ඒවා ඇස දෙකට දැකලද මේ කතාව... නෑ...සුද්දන්ට කඩේ යන එවන් හන්ද ...අපි රටක් ලෙස නැගී සිටීම මුන්ට කොච්චර අභියෝගයක්ද යන්න මේ කරුණු හරහා පෙනේ...ඇවිත් channal 4 එකට අහන්න කියපන් අපෙනුත් LTTE කල ජරා වැඩ..අපි කියන්නම් .
    ..

    කාලය පැමිණ ඇත ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකික යන නාමය ඔසවා තබන්නට ...සමගිය අත්‍යවශ්‍ය වේ..
    පාට පක්ෂ අවැසි නැත..