

මම මේක කියන්නේ මාර දුකෙන්..කොච්චර හොඳ වැදගත් Thread එකක් දැම්මත් වැඩක් නැ කියලා හිතුනා..මේකේ කොටු ගොඩක් තියන අය දැම්මොත් තමයි ඒවාට කොමෙන්ට් සහ rep දෙන්නේ.අපි අවේ ලඟදි නේ..එක හින්ද අපිට අඩු සැලකිලි කියලා හිතුනා..මේකේ කව්රු ගොන් පාර්ට් Thread දැම්මොත් ඒවාට ගොඩක් කොමෙන්ට් එනවා..මම කොටු ගොඩක් තියන අයට බනිනවා නෙමේ අයලට ඒවා නිකන් ආවේ නැ.මහන්සි වෙලයි ඒවා හොයා ගත්තේ.මම මේ කියන්නේ අනිත් අය කොමෙන්ට් දන්නේ ඒ වගේ අයගේThreadවලට විතරයි...මම දැම්ම Threadස් ගොඩාරියක් අය කියෝලා තියනවා එත් කොමෙන්ට් දාල නැ..




දුක හිතුනා එකයි මෙහෙම දැම්මේ..ඇයි අඩු සැලකිලි අපිට.මේක මට විතරක් නෙමේ ගොඩක් අලුතෙන් ඇවිත් ඉන්න අයට තියන ප්රශ්නයක්..







