1. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    හැබැයි තවම අප් වෙනවා සින්දු සෙට් එක. මාර වෙලාවක් යයි වගේ.... :(
  2. freednbeing

    Kasun, Iraj, BNS & Designer255 - NOT LIVE

    Ranwala Mahathmaya gana mama wenama katha karannai inne... Eya kale ape tibuna jana geeya update karapu ekai. Nadeekath eka karanawa ne?
  3. freednbeing

    ..*...AHIMI WINDANA..*..

    අහා ... ඒකයි. මම බැලුවෙ ආයෙමත් මොලේ කොලොප්පන් කරගන්න වෙයිද කියලයි. කතාව නම් සහතික ඇත්ත. මට කික් වුණේ අර ලෝකෙම ලස්සන මල හොයන්න ලෝකෙවටේ ගිය මිනිහව. අන්තිමේදි ලස්සනම මල තිබුණෙ එයාගෙම මිදුලේ..
  4. freednbeing

    Pirimi Andanne Nahalu

    වාව්! මේක පමිත් ලියද්දි මම EK කවි ගැන දන්නෙවත් නෑ. නියම කවියක්. මම නම් සෑහෙන්න කාලෙකින් අඬලා නෑ. ඒත් අඬන්න පුළුවන් හොඳට. අඬන එක අපේ ආවේග පාලනය කරන ස්වභාවික ක්රමයක්නේ. අඬන්නැති අයට ඕන නම් බඩු පොලොවෙ ගහන්න පුළුවන්. ඔයාට මේකට උදව් කරපු බෝ කෝ පමිත්?
  5. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    මම රන්වල මහත්මයට වෙනම හුයක් දාන්න හිතුවා. රන්වලගේ පලමු සෙට් එක දැන් අප් වෙමින් පවතිනවා... ඔයාට මම සින්දුව වෙනම දෙන්නම්කෝ...
  6. freednbeing

    ..*...AHIMI WINDANA..*..

    මේ මොකෝ සෑම්...? මට තේරුම් ගන්න බෑ මේ හාරමාසෙ කතාව. මාස හතරකින් ගෙවල් පැත්තෙ ගියෙ නැද්ද? නැත්නම් අම්ම වගේ කෙනෙක් හදල දීපු ලෝකයක් මිස් වෙලාද? ඒත් නැත්නම් වචනාර්ථයෙන්ම කියවෙන සරලම අර්ථයමද?
  7. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    හමු වෙලා නෑ වගේ. මටත් හොයන්න වෙලාවක් තිබුණෙ නෑ.... දළු නම් පට්ට මචෝ...
  8. freednbeing

    Kasun, Iraj, BNS & Designer255 - NOT LIVE

    Ada.. Gadol... Kaalekin ne?:):) Mama ada rae UP karannam.
  9. freednbeing

    Kasun, Iraj, BNS & Designer255 - NOT LIVE

    Kasun and Nadeeka Yanne Western Style walin ne. Un dennama inne ungema places wala. Unreachable. Einuth Nadeeka Inne henama uda thanaka. Ranwala Yanne jana gee paththata. Ekath wena kawruwath nokarapu Mata nam ape jaathika geeyatath wada deshanuragaya danawana style ekak. Sahan kaarayage track...
  10. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    කට්ට්යට දැන් මහන්සි නම් මෙන්න සින්දුවක්..... වදන්, සංගීතය සහ ගායනය නදීක ගුරුගේ <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/Apk86Sx5MmU&hl=en&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><embed...
  11. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ගල් මුල් වල් සේරම මල් කියල හිතන්න මල්ලි. :lol::lol::lol::lol: ;)
  12. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    සමාන්තර ලෝක ගැන හිතුවට කමක් නෑ. ඒත් ඒක සංකල්පයක් විතරයි. නැවත ඉපදීම ගනන් ගන්න දෙයක් නම් නෙවෙයි තමයි සහෝ. ඒකයි මාත් කියන්නේ. ඒත් මචෝ ඒක පදනම් කරගත්තු ලොකු බොරුවකට නම් කට්ටිය ස්ටෙලා.:lol::lol:
  13. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    බොහොම ස්තූතියි පින්වත් මිතුර! මම ඔයා දාන ඒවත් අහම්බෙන් වගේ බලලා තියෙනවා. මම හිතාගෙන හිටියෙ ඔයා හාමුදුරු කෙනෙක් කියලයි ඔයා ආමන්ත්රණය කරන විධිය නිසා.:lol::lol: ගණං ගන්න එපා. මට තරහ ගියේ නම් නෑ මචෝ පොඩ්ඩක්වත්. තරහ යනවනම් කලින් පෝස්ට් ඕන තරම් තිබුණා මල පන්නගන්න.:lol::lol: මට කොහොමත් තරහ යන්නෙම...
  14. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    මචන් මම ටිකක් පරක්කු වුණා තමයි. මේ මාසෙම මට වැඩ අධිකයි. මම හැබැයි මේ අතරෙ දවසක් රෑ 3 වෙනකල් ඔයා දුන්න පොත කියෙව්වා. මට ඔයා ගැනත් දුකයි. ඔයයි ඒ පොත හරියට කියවන්න ඕන. මම නම් ඒ පොතෙන් මගේ දැනුමට තව දේවල් එක් කරගත්ත. මට එකම දේ කියමින් කාලෙ කන්න බෑ මචෝ. ටයිප්නුත් තවම කෝ කෝ මෙතඩ්නේ. ඒ නිසා මම ඔයාට...
  15. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    සොබාදහමෙ සීමා වලින් නම් අපට ගැලවිල්ලක් නෑ තමයි. ඒත් මනස නම් ඒ සීමා වල නවතලා බෑ.
  16. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    අනුන්ට බෑ අයියෙ ඔයාව ගොඩ යවන්න. ඔයාම ඒක කරගත යුතුයි නේ. තමන් හිසට තම අතමයි සෙවනැල්ල කියල බුදුන් නම් කියල නෑ මයෙ හිතේ...:lol::lol::lol::lol::lol:
  17. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    අම්මේ.. හරියට ධනාත්මක චින්තනය පිලිබඳ ටීවී ප්රෝග්රෑම් එකක් වගේ... ජීවිතය තියෙන්නෙ විඳවන්න නෙවෙයි විඳින්න කියන ජනප්රිය කියමන අද හැම දේටම පාවිච්චි කරන අවලංගු යෙදුමක් වෙලා. මොකද කියන්නා මොන අදහසින් කිව්වත් ජීවිතය විඳිනවා සහ විඳවනවා කියන එකත් එක එක්කෙනා නිර්වචනය කරගෙන ඉන්නෙ තමන්ට ලේසි විධියටනේ...
  18. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    කොහොමද කැප්ටන්! ඔයා මේක දැක්කනේ.....! මාර ගතිනේ. හැබැයි කැපා ඔයා කියන විධියට නම් කාටවත් ඉපදීම දුකක් වෙන්නෙ ඇයි කියලා තේරුම්ගන්න බෑ නේද. එහෙනම් මොන රෙද්දකටද අපි මේ තේරුම්ගන්න බැරි මගුලක් විශ්වාස කරගෙන ඉන්නේ? ඔයා උත්තරේ දීලම තියෙනවා. මිනිස්සු බොරුවයි කරන්නේ. බොරුවට ගිරව් වගේ පන්සිල් නම්...
  19. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    අම්මේ ජයා අයියේ... ඕං කතාවක් කිව්ව ඉඳල ඉඳල.. මම ඔයාට පස්සෙ තෑග්ගක් දෙන්නම් හොඳේ.
  20. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ගහේ නැගපු එකාට කියන්න කතා තියෙනවලුනේ:lol::lol: ඔයා දරුවන් හැදීම ගැන දරන්නෙ ඔය වගේ ආකල්පයක් නම් දෙමව්පියො නැති දරුවො ඉන්නව ඕන තරම්. එක්කෙනෙක්ව හදන්න.

    No contents