1. freednbeing

    Sri Lankan Actors (Up Date)

    Meya neda ara S:lol:I:lol:K:lol:U:lol:R:lol:U:lol:7 Waduwa? Wadu waden diwi rakina boho dukin kal gewana?:lol::lol:
  2. freednbeing

    Kasun, Iraj, BNS & Designer255 - NOT LIVE

    :lol::lol: apith owatama tama banne... Oya asse api Lional Ranwala ge weda gana maara widhiyata katha kalaa.:):)
  3. freednbeing

    Kasun, Iraj, BNS & Designer255 - NOT LIVE

    Ada hawasa wada arila office eke music set eke 4 denek music gana katha kala payak witara set wela. Api kattiyama KK ta ambaanak banna..
  4. freednbeing

    එළකිරි සිත්තර පිටුව

    මේක මම EK ආපු මුල් කාලෙම දාපු එකක්. සමහරු නම් මේක දැකල ඇති. මේක ඒ නිසා නැවත තැපැල් කිරීමක්..:lol: මේක සම්පූර්ණයෙන්ම පින්තූර කඩේ අනුග්රහයෙන් තමා කලේ. මේකට දාපු නම තමයි Cages හෙවත් කූඩු.
  5. freednbeing

    EK SINHALA LANGUAGE DAY 2008

    මම මේ දාන අන්තිම එක දැනට.. බායි සෙට් එකටම.. - තණකොල පෙත්තා:lol::lol::lol:
  6. freednbeing

    EK SINHALA LANGUAGE DAY 2008

    යුනිකෝඩ්වල ඔය ප්රශ්නෙ තියෙනවා. ඒක වෙන්නෙ සිංහල ටයිපින් ටූල් හෙවත් 'සිංහල කිට්' එක දෙවරක් ලෝඩ් වී තිබීම නිසයි. ටාස්ක් මැනේජර් බලන්න. එතන sinhala kit දෙකක් ඇති...
  7. freednbeing

    EK SINHALA LANGUAGE DAY 2008

    හර්ෂ කියන එකේ තේරුම නිතරම සිනහවෙන් සිටින්නා කියන එක තමයි. මම ඒක දන්නේ මගේ නමත් ටිකක් ඒ ගාවින් යන නිසයි..:D:D
  8. freednbeing

    Kasun, Iraj, BNS & Designer255 - NOT LIVE

    Yes Macho, See how this designer255 guy admires KK. These kind of tributes are done only for really great people whom are sitting by the god!. KK is that much great ne?
  9. freednbeing

    Kasun, Iraj, BNS & Designer255 - NOT LIVE

    :yes::yes::yes: බලමුකෝ නේද?
  10. freednbeing

    family

    මේ තියෙන්නේ බජු...:):):)
  11. freednbeing

    එළකිරි සිත්තර පිටුව

    කැමරාවකින් පින්තූරයක් අරන් ඒක දාන්න:lol:
  12. freednbeing

    එළකිරි සිත්තර පිටුව

    වාව් සම්පත්! නියමයිනේ... :):):)
  13. freednbeing

    එළකිරි සිත්තර පිටුව

    එල කියල බෑ... කුරුටු බලියක් හරි දාන්න....:lol::lol::lol::lol:
  14. freednbeing

    Kasun, Iraj, BNS & Designer255 - NOT LIVE

    Eka tamai macho Niyama porakne...
  15. freednbeing

    Kasun, Iraj, BNS & Designer255 - NOT LIVE

    Ow macho moota KK gana loku pissuwak tiyenawa wage tamai...:lol::lol::lol:
  16. freednbeing

    Kasun Kalhara - Radikal Premaya Album - Lyrics

    Mekath balanna kastiyama http://www.elakiri.com/forum/showthread.php?t=92778
  17. freednbeing

    එළකිරි සිත්තර පිටුව

    :eek::eek::eek::eek:කෝ සිත්තරු නැද්ද EK එකේ?
  18. freednbeing

    Kasun Kalhara - Radikal Premaya Album - Lyrics

    Ekath aththane neda macho... KK karapuwain keeyada api ahala tiyenne? 40%k withara wenna athi. Mokada ewa media stations wala naene... Hoyagenama ahanna wenawa..
  19. freednbeing

    Kasun Kalhara - Radikal Premaya Album - Lyrics

    Kasun tamai good. Api nam mokkuda eyage wadath ekka neda?:lol::lol::lol:
  20. freednbeing

    Kasun Kalhara - Radikal Premaya Album - Lyrics

    Music wenuwenne... Elama kiriz tamai macho

    No contents