"සමහර ගම්වැසියෝ හිතල තියෙනවා, ඒක පිට ලෝකයකින් ආපු දෙයක්ය කියල. තවත් අය හිතුව, මෙය දිව්යලෝකෙන් ආපු පූජනීය වස්තුවක්ය කියල. සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන ගෙවල්වලට ගෙනිහින් තිබුණා" විවේක් කාලියා ගම්වාසීන්ගේ හැසිරීම විස්තර කළේය.
"සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන රෙදිවල ඔතාගෙන ගෙදර ගෙනත්...