අනිත්‍ය කියන්නේ එකක්
අනිච්ච කියන්නේ තවත් එකක්
අටුවා පොත්වල අනිච්ච කියන වචනය පස්සෙ කාලෙකදි අනිත්‍ය කියලා භාවිතා වුණා
බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න ලෝකයේ හැම තැනකම අනිත්‍යය කියන එක විද්‍යාමාන වෙනවා
ඕනම ජාතියක ඕනෑම ආගමක කෙනෙක්ගෙන් අහල බැලුවොත් එයාලටත් අනිත්‍ය කියන දේ වැටහෙනවා.....
ඉතින් එහෙම...