ලෝකයේ ඉන්න විශේෂ මිනිස්සු මෙන්න

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ලෝකයේ ඉන්න විශේෂ මිනිස්සු මෙන්න

බොහෝ වෙලාවට මිනිසුන් අපිව විශ්මයට පත්කරන අවස්ථා තියෙනවා. ඒ ඔවුන්ට ලැබිලා තියෙන විශේෂ වූ හැකියාවන් නිසා.
ලොව පුරා සිටින සැබැවින්ම විශ්මය ජනක පුද්ගලයින් ලැයිස්තුවක් තමයි පහතින් දැක්වෙන්නේ. :yes:
මේ අය ගිනස් වාර්තා වලට හිමිකම් කියන්නේ ඔවුන්ට ලැබිලා තියෙන විශේෂ දේවල් නිසා කිව්වොත් හරි.


01. ලෝකයේ දිගම දිව ඇති මිනිසා

71Bd8tU.jpg


ඇමරිකාවේ Nick Stoeberl ලෝකයේ දිගම දිව ඇති අයගේ ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනවා.
ඔහුගේ දිව 10.1cm පමණ දිග බව සඳහන්.


02. අං ඇති කාන්තාව

uxXNutp.jpg


චීනයේ Liang Xiuzhen කියන කාන්තාවට අනක හැඩය ගත්ත ගැටිත්තක් නළලේ පිහිටා තිබෙනවා.
මෙය 12.7 cm පමණ දිගින් යුක්තයි.


03. මේ කාන්තාවගේ ඇඟ පුරාම ටැටූ

nJ2tBYJ.jpg


ඇමරිකාවේ ඉන්න Julia Gnuse කියන කාන්තාවගේ ශරීරය 95%කම ටැටූ වලින් ආවරණය වෙලා තියෙන්නේ.
රෝගී තත්වයක් නිසා සමේ ඇතිවූ පැල්ලම් වසා ගැනීමට ඇය මෙලෙස කරගත් බව සඳහන්.


04. ලොකුම කටක් තියෙන්නේ මෙයාට

jsQIHCo.jpg


Francisco Domingo Joaquim තරුණයාගේ මුඛය 17.5 cm පළලින් යුක්තයි.


05. X-ray දර්ශන ඇති ගැනු ළමයා

huHmPXV.jpg


Natalya “Natasha” Nikolayevna Demkina කියන ගැනු ළමයට X-ray දර්ශන ඇති බව සඳහන්.
ඒ කියන්නේ මේ ළමයට මිනිසෙකුගේ ශරීරය හරහා ඉන්ද්‍රියන් හා පටක දැකීමේ හැකියාවක් තියෙනවා.


06. ඇඟ පුරාම කොන්ඩේ

dYJMwOn.jpg


චීනයේ ඉන්න Yu Zhenhuan ගේ ශරීරය 96% ක් ම කෙස් වලින් වැහිලා තියෙන්නේ.
the hairiest man on Earth කියන ගිනස් වාර්තාවට ඔහු හිමිකම් කියනවා.


07. ඉඟ සුඟ ගත හැක මිටින

avggLp8.jpg


ජර්මනියේ Michele Koebke කියන කාන්තාවට තියෙන්නේ අඟල් 16ක පමණ කුඩා ඉනක්.


08. ඕන උණු වතුරකට ඇත දාන්න මෙයාට පුළුවන්

jvIjgL8.jpg


ඉන්දියාවේ ඉන්න Ram Babu ට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ තමයි 200 ° C උෂ්ණත්වයේ තියෙන
දෙයකට දෑත් දැමීමේ හැකියාව.

 
Nov 20, 2012
1,467
477
0

05. X-ray දර්ශන ඇති ගැනු ළමයා

huHmPXV.jpg


Natalya “Natasha” Nikolayevna Demkina කියන ගැනු ළමයට X-ray දර්ශන ඇති බව සඳහන්.
ඒ කියන්නේ මේ ළමයට මිනිසෙකුගේ ශරීරය හරහා ඉන්ද්‍රියන් හා පටක දැකීමේ හැකියාවක් තියෙනවා


මනුස්ස ශරීරයෙ කොයි තරම් හැකියාවක් හැඟවිලා ඇත්ද

අපි ඒවායින් දන්නේ පාවිච්චි කරන්නේ කොයිතරම් පොඩ්ඩද.... :sorry:

rep +++
 

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සොයන්නා;22783655 said:
    මනුස්ස ශරීරයෙ කොයි තරම් හැකියාවක් හැඟවිලා ඇත්ද

    අපි ඒවායින් දන්නේ පාවිච්චි කරන්නේ කොයිතරම් පොඩ්ඩද.... :sorry:

    rep +++

    :yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ටැටූ ගහගත්ත ගෑනිව දැක්කාමනම් එපා උනා..:baffled:
    ත්‍රී වීල් එකක් වගේ..:confused:

    You must spread some Reputation around before giving it to Misha_K again.​