අනිච්ච යනු අනිත්‍ය බව තර්කානුකූලව ධර්මය මගින් ඔප්පු කිරීමට කිසිවකුත් මෙතෙක් අපොහොසත් වූ නිසා අනිච්ච යනු අනිත්‍ය නොවේ යන මතය නිතරගයෙන්ම ජයග්‍රහනය කළ බව සතුටින් දන්වා සිටිමු :love:
අනිච්ච යනු අනිත්‍ය බවයි යන්න ඔප්පු කිරීමට අවශ්‍ය නම් මා ඉදිරිපත් කර ඇති ප්‍රශ්න කීපයට උත්තර ලබා දී අනිච්ච සහ අනිත්‍ය...