මෙහෙම කිවුවට තරහ ගන්න එපා මචං....ඔය ෆොරෙක්ස් කියන වචනෙ ලංකාවෙ උන්ට ඇහුන දවසෙ ඉඳල එලකිරියෙ ගනං කරගන්න බැරි තරං ෆොරෙක්ස් ගැන ත්‍රෙඩ් ආවා...ගුරාලා ආවා...පාඩමක් දෙකක් දාලා ගියා...තව උන් ට්‍රේඩින් සිස්ටම් දන්නවා කියල ත්‍රෙඩ් දාලා මගින් නවත්තලා ගියා.... බොරුකාරයො ගමකට..සමහර උන් උන්ගෙ බොරු එලිකලා...