අහල නං තියෙන්නෙ සමුරායි වරුන්ගේ කෘෘර පාලනය ඉවසන්න බැරිඋන තැන ජපානයේ සාමාන්‍ය ජනයා නින්ජාවරුන් විදියට වෙස් අරගෙන සමුරායිවරුන් හොර රහසේම ඝාතනය කරන්න පටන් ගත්ත කියල....කාලෙකදි සමුරායි වරුන් නින්ජා නම ඇහෙනකොටත් බය වෙන තත්වෙටම පත් උනා කියල විස්තර වල නං තියෙන්නෙ......:confused::confused: