1. ෴ Marvel's Captain America- Civil War 2016 : Choose Your Team ෴

    අපේ ටේඩා ඉවර කරන්න බන්.... :lol::lol::lol:
  2. කරන්ට් එක මෙගා ත්‍රේඩ්

    වරෙල්ලා අර මයිටෑපාලටයි යම පාලනේටයි කඩේ ගිය උන්ට ජබොක් කියන්න ලිඳක් කපල දෙන්න..... :lol::lol::lol: මහින්ද ගොයියා පගා කෙලල හරි මොකක් හරි ඇටෙවුවා...ඔය ගල් අඟුරු ඇටේ තිබ්බෙ නැත්තං අද සේරම ජබුක් :sorry::sorry:
  3. කරන්ට් එක මෙගා ත්‍රේඩ්

    වහ පාලනේ උත්තලාගෙ කරන්ට්....අද දවසට දෙපාරක් කරන්ට් එක කැපුවා....:angry::angry::angry::angry: කරන්ට් එක දීගන්න බෑ මහා නගර සැලසුම් ගහන්න කතා කරන්නෙ :lol::lol::lol: මම හම්බන්තොට
  4. මීට අවුරුදු 1500 කට පෙර පිරිත් කියපු හෑටි

    ඔය හෙල අටුවා පොත් ගැන අහල තියෙනව බන්....ඒ කාලෙ හිටපු මහ රහත්වරු ලු ඔය පොත් රචනා කරල තියෙන්නෙ... ගොඩක් විද්‍යාත්මක තාක්ෂනික කාරණා තිබිල තියෙනවලු ඔය පොත් වල...උදාහරණ වශයෙන් පරමාණුක ශක්තිය ගැන පවා..ඒ සියල්ල වැඩක් නැති දේවලය කියල තමයි බුද්ධගෝෂ හාමුදුරුවෝ ඕව විනාස කරල දැම්ම කියන්නෙ...
  5. මීට අවුරුදු 1500 කට පෙර පිරිත් කියපු හෑටි

    ඕයි...ලොකු වෙනසක් තියෙනවා මේ පිරිත් වල... අහං ඉන්න අප්පිරියාවක් නෑ අද කාලෙ හාමුදුරුවරු පිරිත් කියනව වගේ.... :shocked::shocked::shocked: හඬෙත් ලොකු වෙනස් තියෙනවා....මොකක්ද හරි අපි නොදන්න සීන්ස් එකක් ඇති.... :shocked::shocked::eek::eek:
  6. Samsung Galaxy S7 vs iPhone 6S

    ඒක ඇත්ත....හැබැයි ඔය දෙකෙන් එකක වත් තාම Qualcomm අය දෙන ෆාස්ට් චාජින් නෑ නේද.... මම දැක්කා qualcomm චිප් එක පවර් කන්සප්ෂන් ගොඩක් අඩු කතාවක් දැනට තියෙන මොබයිල් processors වලින් :oo:
  7. Samsung Galaxy S7 vs iPhone 6S

    අහ්...දැනගෙන හිටියෙ නැති දෙයක් ඒක...හැබැයි ඔය දෙකමට වැඩිය qualcomm චිප් පාවිච්චි කලා නං හොදයි කියල හිතෙනව...qualcomm කම්පනි එක සෑහෙන්න ඉස්සරහට ගිහින් ඉන්නෙ මොබයිල් processors වලින්... උන්ගෙ Quick Charging ෆැසිලිටි එක නං පට්ට :cool:
  8. Samsung Galaxy S7 vs iPhone 6S

    ඇපල් A series එකේ චිප් හදන්නෙ නං කවුද දන්නෑ...හැබැයි සැම්සුන් කම්පනි එක නං තමන්ගෙ ඩිවයිස් වලට තමන්ගෙම චිප් නේද පාවිච්චි කරන්නෙ.... exynos චිප් එක...අනික් උන් නං ගොඩක් Qualcomm තමයි පාවිච්චි කරන්නෙ....
  9. Samsung Galaxy S7 vs iPhone 6S

    ඒ සීන්ස් එක නං දැනං හිටියෙ නෑ බන්...කෝම වෙතත් ඔය ඇපල් වලට හාඩ්වෙයා පාට්ස් හදන්නෙ වෙන කම්පනි වලින් දන්න තරමට නං...කාලයක්ම හැදුවෙ සැම්සුන් කම්පනි එක...ඒ දීගෙ නැවතුනා ඇපල් මාමිලා සැම්සුන් උන්ට නඩුවක් දැම්මට පස්සෙ...දැන් නං ෆොක්ස්කොන් අයද දන්නෙ නෑ උන්ට පාට්ස් හදන්නෙ... :nerd: අපි ඉතිං නෙක්සස්...
  10. Samsung Galaxy S7 vs iPhone 6S

    දෙවියන් වහන්සේ ඇපල් වලට කමා කරන සේක්වා...මේ ලෝ තලයේ වාසය කලා වූ අසරණ කොලුවන්ගේ සාක්කු විද ගත් අසාධාරණ මුදලට කමා කරන සේක්වා... ආමේන් :lol::lol:
  11. Samsung Galaxy S7 vs iPhone 6S

    ආන්න ආන්න...සාධාරණ කොටා උත්තරයක් දීලා... කතාව හරි...ඒ උනාට ඇපල් එක්ක ගූගල් ක්රෝම් හැමනෙනවා....ඇපල් එකට එන සෆාරි නං බොක කෝටියයි....චාටර්ම web browser එකක්....ඇපල් එකේ තියෙන අර ටච් බටන් එක නං සුපිරි ඔප්ෂන් එකක්... (ඇපල් වල හොඳත් තියෙනව ඈහ්.. :lol: ) ... යාලුවෙක්ගෙ ගෙදර ගිහිනේ ෆිල්ම් ටිකක් දා ගන්න...
  12. Samsung Galaxy S7 vs iPhone 6S

    ඔවු බන්...බත් කන හරක් ඉන්නව නෙ ලෝකෙ තාම වඳ නොවී ඉතුරු වෙලා :sorry::sorry: නෙක්සස් වල ආගමනයෙන් පසු ඇපල් වල පල්ලට යමින් පවතී.... ඩුං ඩුං ඩුං :sorry::sorry:
  13. Samsung Galaxy S7 vs iPhone 6S

    s3 දැන් out of market.... ඇත්ත ඇත්ත.... ඔය දෙකම පාවිච්චි කලා බන්... දෙකම එකට තියල යූ ටියුබ් පාවිච්චි කරල බැලුව...samsung උන්දලා android බොක කරල උනත් පාවිච්චියෙදි ෆෝන් එක හොඳයි....රත් වීම අතින් සැම්සුන් එක අවමයි ඇපල් එකට වඩා..බැටරි ලයිෆ් ඒමත් හොඳයි... මම ඉතිං මලත් නෙක්සස් එක්ක මැරෙනව කියල හිතාන...
  14. Samsung Galaxy S7 vs iPhone 6S

    හැක් හැක්...ගනං ගන්න එපා......ඉතුරු උණ රෙප් ටිකෙං හෙට හාල් මිටියක් වත් ගනිං... :):) ඒ කෙසේ වෙතත් සැම්සුන් කම්පනි එක android කස්ටමයිස් කරපු කැත නං අජූතයි...ඒත් උන්ගෙ හාඩ්වෙයා වලට නං කියන්න නරකක් නෑ....තොපිලා මතක තියා ගනිල්ලා ඇපල් වලට පාට්ස් ගත්තෙත් සැම්සුන් වලින් විත්තිය.... අපේ මලය ගාව තියේ...
  15. Samsung Galaxy S7 vs iPhone 6S

    ඕං මම නං රෙප් කැපුවෙ නෑ....ඇපල් එක්ක පෞද්ගලික වෛරයක් තිබ්බට උඔලා එක්ක මගේ තරහක් නෑ... :lol::lol::)
  16. Samsung Galaxy S7 vs iPhone 6S

    බලන්න තියෙන හැම දේම බැලුවත් ඇපල් වැඩක් තියේද බන්...මිලත් අසාධාරණයි...සරලව දෙයක් කරගන්න බෑ... OS update එවනවා හැබැයි අප්ඩේට් කරල ෆෝන් එකට වෙන අවුල් වලට කම්පනි එක වග කියන්නෙ නෑ... ජේල්බ්‍රෙක් නොකර සාමාන්‍ය විදියට භාවිතයක් නෑ... ඉතිං ඔච්චර දුකක් විඳින්න ඕනිද බන් ලක්ෂ ගානකුත් යට කරල... ඇපල් හොඳයි...
  17. Samsung Galaxy S7 vs iPhone 6S

    මම need for speed සෙල්ලං කරල නෑ ඇපල් වල.... එකක් මම සැම්සුන් වලට කඩේ ගියේ නෑ... මම කතා කරන්නෙ නෙක්සස් ගැන...ඔය හොඳායි කියන ඇපල් වලට ගේමට ඉන්නෙ නෙක්සස් නෙ... ඔන්න මෙන්න මේ ලින්ක් එක බලල අපි කතා කරමුකෝ ඇපල් ගැන... http://www.gsmarena.com/compare.php3?idPhone1=7242&idPhone2=7588
  18. Samsung Galaxy S7 vs iPhone 6S

    ඇයි බන් ලක්ෂ ගනං දීල ඇපල් අරං jailbreak කරන්නෙ....ගනිංකෝ අන්ලොක්ම තියෙන නෙක්සස් එකක්....ලොක් නෑ..මෝඩ පාට් අයි ටියුන් නෑ...බොරු සෝබන මිල ගනං නෑ...ඇපල් ජබොක්... නිකමට බලපං තේරුම.... jailbreak හිරේගේ බිඳිනව...ඇපල් කියන්නෙ ස්මාට් හිර ගෙදරක්:lol::lol:
  19. Samsung Galaxy S7 vs iPhone 6S

    ඇත්ත මචං...මම කලිනුත් කිවුවා...තමන්ගේ කැමැත්තට ඇපල් ගත්තට කිසි වරදක් නෑ...මොකද කුඩු කරන්න සල්ලි තියේ නං කුඩු කරන එක තමන්ගෙ කැමැත්ත....හැබැයි ඒම අරගෙන ඇපල් හොඳායි කියන එක තමයි ඉතිං වරද....ඩේටා ෂීට් එකක් කම්පෙයා කරගන්න පුලුවං ඕනිම කෙනෙක්ට තේරෙනවා ඇපල් අලුත්ම ෆෝන් එකත් සාමාන්‍ය huawei azus xiomi...

    No contents