ම් ම් මම හිතන්නේ නම් මෙහෙමයි.....මම කලින් කිව්වා වගේ කලාව,යථාර්ථය මිත්*යාව ඔය එකී මෙකී සියළු දේ බිහිවෙන්නේ මිනිස් සිත තුල...!යම් වෙලාවකදි ඔය කියන දේවල් වෙන් වෙනවා... ඒත් එකින් එකට බැදිලා පවතිනවා. කලාවක යථාර්තය හා මිත්*යාව හදුනා ගන්න ආධුනිකයෙක්ට අපහසු වෙන්න පුළුවන් ඒ වගේම යතාර්ථයේ හා මිතයාවේ...