..*..MANO KADHU..*..

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
shhhh kadu nagina ayata baada karanne nethuwa hitu! ubai mamai podi un denna... loku sahoodarayoo denna kanda naginakan mama be balan inne ! wetena pas tika ekathu kara ganna!

hikz hikz....mata dan naginna wela thiyena kaduwala hatiyata meka simple ekak...hehee...

ahh loku sahodarayo kiyanna balanna.....
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
අම්මට සිරි! මම නිකන් නිවන් ගියා වගේ තමයි!

මේ මම හැමදාම කියන දේ නේ මහගමසේකර කියල තියෙන්නේ! සම්පත්ට ස්තූති කරන්න වචන නෑ මට.

මේක තමයි සරලවම ගත යුතු ඇත්ත දැනට මට වැටහෙන තරමට.

හැබැයි මම නම් හිතන්නෙ නෑ බුදුන් සංගීතය අතඇරිය කියල. මට හිතන්නේ සේකර හිතන්නත් ඇත්තෙ එහෙමයි. වෙන විධියකටයි කියල තියෙන්නේ.

මට හිතෙන්නෙ බුදුන් සින්දු මුමුණපු සහ සකල කලාවන් වල මිහිර උපරිමයෙන් සහ සරලව වින්දනය කරපු කෙනෙක් කියලයි....

මේක මාර අහඹුවක් freed මම අද පන්සලේදි මේ පිටු 2ක තුන කියවල ඇවිත් දාන්නම් කියල හිටියෙ...එක්කො freed ට pm කරන්න:) නමුත් මෙතන ඇවිත් බලද්දි මෙතන කථාවත් ඒකමයි:lol:
දුහුනන්ට කිව්වලු කලාව:lol: :lol:
 
maleemsg said:
මට නම් කියන්න මෙලෝ දෙයක් නෑ...කියන්න තරම් දැණුමක් මට ඇත්තෙත් නෑ...කියන්න තරම් දෙයක් සේකර මහත්තයා ඉතුරු කරලත් නෑ
ඇත්තටම! කියන්න දෙයක් නෑ තමයි...

කලාව ගැන මේ කියන විධියට දැණෙන හැඟීම මටත් දැණෙනව. අපි හිතමු කලාවේ සරලම ආකාරය කවිය නම්, මට දැණෙන ප්රකෘති සත්යය වචන කරගන්න බැරිව මම කොයි තරම් ලත වෙන වෙලාවල් තියෙනවද? ඒ නිසා කලාව තුල සමහර විට ඇත්තට ඉතා ළඟ පාරවල් තිබුණට නියම පාර තියෙන්නෙ අපි තුලම වගේ මට නම් හිතෙන්නේ...
 
sampath312 said:
මේක මාර අහඹුවක් freed මම අද පන්සලේදි මේ පිටු 2ක තුන කියවල ඇවිත් දාන්නම් කියල හිටියෙ...එක්කො freed ට pm කරන්න:) නමුත් මෙතන ඇවිත් බලද්දි මෙතන කථාවත් ඒකමයි:lol:
දුහුනන්ට කිව්වලු කලාව:lol: :lol:
දුහුනන්? එහෙනම් සේකර අපේ ලොකු තාත්ත කෙනෙක් නේ...:):lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
ඇත්තටම! කියන්න දෙයක් නෑ තමයි...

කලාව ගැන මේ කියන විධියට දැණෙන හැඟීම මටත් දැණෙනව. අපි හිතමු කලාවේ සරලම ආකාරය කවිය නම්, මට දැණෙන ප්රකෘති සත්යය වචන කරගන්න බැරිව මම කොයි තරම් ලත වෙන වෙලාවල් තියෙනවද? ඒ නිසා කලාව තුල සමහර විට ඇත්තට ඉතා ළඟ පාරවල් තිබුණට නියම පාර තියෙන්නෙ අපි තුලම වගේ මට නම් හිතෙන්නේ...

ඔව් freed නමුත් මට අතන තාම ගැටළුවක්

ම.සේ කියනව කලාව සත්ය හා මිත්යාව කියල
ඊට පස්සෙ කියනව
ඒ සුන්දර බව හරි හැටි දකින්නට බැරි දුහුනන්ටය කලාව කියල

මෙතන නේ මේ ඔක්කොම ගෙම මුලය ඒ කියන්නෙ

මලී ඔයාට මෙතනදි මොකද හිතුනෙ රවී නමු first time ටවන්න ඇති කියවන්නෙ මේක නේද??

maleemsg

මෙහෙමයි මම පෞද්ගලිකව හිතනවා සහ මට මතක විඩියට බෝ ත් කියල තියනවා නිවන , ස්වර්ගය සහ දෙවියන් ඉන්නේ සහ තියෙන්නේ අපේ සිත තුලමයි....එ වගේම කලාව හා නිර්මාණ බිහි වෙන්නෙත් මිනිස් සිත තුලමයො එහෙම බලද්දී ඒ දෙක වැඩි ඈතක තියන දෙයක් වෙන්න බෑ කියලයි මම හිතන්නේ
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
අම්මට සිරි! මම නිකන් නිවන් ගියා වගේ තමයි!

මේ මම හැමදාම කියන දේ නේ මහගමසේකර කියල තියෙන්නේ! සම්පත්ට ස්තූති කරන්න වචන නෑ මට.

මේක තමයි සරලවම ගත යුතු ඇත්ත දැනට මට වැටහෙන තරමට.

හැබැයි මම නම් හිතන්නෙ නෑ බුදුන් සංගීතය අතඇරිය කියල. මට හිතන්නේ සේකර හිතන්නත් ඇත්තෙ එහෙමයි. වෙන විධියකටයි කියල තියෙන්නේ.

මට හිතෙන්නෙ බුදුන් සින්දු මුමුණපු සහ සකල කලාවන් වල මිහිර උපරිමයෙන් සහ සරලව වින්දනය කරපු කෙනෙක් කියලයි....

ඒක නම් ඇත්ත තමා නමුත් ම.සෙ කියනව වගේ සප්ත ස්වර වලින් එහාට ගිය ඒව...
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ravicplk said:
අඩේ මේ එකි මෙකි ගාන්න එන්න එපා අපේ අක්කට හරිය.......
:lol:

අපෝ මෙයාගෙ love එක...බලා ගෙන අක්ක ඇවිත් choco දෙයි:lol: :lol:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
හ්ම්...මං පළවෙනි සැරේට තමා කියෙව්වේ...මට හිතුනේ මෙහෙම*යි..කලාව යනු හුදෙක් අපි විසින් මවා ගන්නා දෙයක් නෙ. අපි කලා කෘතියක් රස විදින්නේ ඇයි? එකෙන් අපිට වින්දනයක් ලැබෙන නිසා නේ.එත් අපි ලබන ඒ වින්දනය සදාකාලික ද? නැහැනේ ද.ඉතින් මහගමසේකර මහත්තයා කියන්නේ සදාකාලික රසවින්ඳනයකට ඉවහල් වෙන දෙයක් ගැන නේද?
ඒ කියන්නේ ලෝකයේ හරය නැත්තම් ඇත්ත දැනගැනීමෙන් ඇතිවන රසවින්ඳනය නේද?
මං නම් දැන්නෙ නෑ ඇත්තටම මොකද්ද කියල
:baffled: :baffled:
 
sampath312 said:
ඔව් freed නමුත් මට අතන තාම ගැටළුවක්

ම.සේ කියනව කලාව සත්ය හා මිත්යාව කියල
ඊට පස්සෙ කියනව
ඒ සුන්දර බව හරි හැටි දකින්නට බැරි දුහුනන්ටය කලාව කියල

මෙතන නේ මේ ඔක්කොම ගෙම මුලය ඒ කියන්නෙ

මලී ඔයාට මෙතනදි මොකද හිතුනෙ රවී නමු first time ටවන්න ඇති කියවන්නෙ මේක නේද??

කලාව කියන දේ නිර්මාණයද, වින්දනයද මේ කියන්නේ. නිර්මාණකරුවො නම් ප්රකෘති සත්යයෙන් මත් වෙල ඒක බුදුන් කලා වගේම පැහැදිලි හිතින් අනිත් අයගෙ හිත සුව පිණිස තමයි නිර්මාණයක් විධියට කරන්නේ.

ස්වභාවයේ ඒ ප්රකෘතිය වටහාගන්න සාමාන්ය අයට කලා නිර්මාණ උදව්වක් වෙනව.

ඒ දෙක සේකර වෙන්ව අරගෙනද දන් නෑ...

මෙහෙම දෙයක්.. මේව මුන්ට කියල වැඩක් නෑ කියල තේරුම්ගන්නත් වෙනව යම් දිනක.. එතකොට නම් නිර්මාණකරුවත් දුහුනෙක් වෙනව...:lol::lol:
 
maleemsg said:
මෙහෙමයි මම පෞද්ගලිකව හිතනවා සහ මට මතක විඩියට බෝ ත් කියල තියනවා නිවන , ස්වර්ගය සහ දෙවියන් ඉන්නේ සහ තියෙන්නේ අපේ සිත තුලමයි....එ වගේම කලාව හා නිර්මාණ බිහි වෙන්නෙත් මිනිස් සිත තුලමයො එහෙම බලද්දී ඒ දෙක වැඩි ඈතක තියන දෙයක් වෙන්න බෑ කියලයි මම හිතන්නේ
සේකර, බෝ සහ මලී තිදෙනාම මේකට එකඟයි නිසා මටත් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..

එය ප්රත්යක්ෂ ලෙසම එසේමැයි!
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
freednbeing said:

මෙහෙම දෙයක්.. මේව මුන්ට කියල වැඩක් නෑ කියල තේරුම්ගන්නත් වෙනව යම් දිනක.. එතකොට නම් නිර්මාණකරුවත් දුහුනෙක් වෙනව...:lol::lol:

නිර්මාණකරුවෙක් නිර්මාණයක් කරන්නේ තමන් ගේ අදහසක් ප්රකාශ කරන්න නේ..හැබැයි ප්රශ්නය තියෙන්නෙ ඒ නිර්මාණය තුලින් සත්*ය කියවෙන වද කියන එකයි.....ලෝක සත්ය කියවෙන නිර්මාණයක් බිහිවෙන්නේ නැත්තම් ඒ නිර්මාණය ඔය කියන දුහුනන් ගේ නිර්මාණයක් තමා නේද වෙන්නෙ....
හැබැයි ලෝක සත්ය කියන්නෙ මොක්ද්ද කියන එකයි වැදගත්ම දේ.....
හිතන්න විරහව ගැන කියවෙන නිර්මාණයක් කියලා එකෙනුත් යම් ලෝක ධර්මතාවයක් කියනවනේ.......
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
කලාව කියන දේ නිර්මාණයද, වින්දනයද මේ කියන්නේ. නිර්මාණකරුවො නම් ප්රකෘති සත්යයෙන් මත් වෙල ඒක බුදුන් කලා වගේම පැහැදිලි හිතින් අනිත් අයගෙ හිත සුව පිණිස තමයි නිර්මාණයක් විධියට කරන්නේ.

ස්වභාවයේ ඒ ප්රකෘතිය වටහාගන්න සාමාන්ය අයට කලා නිර්මාණ උදව්වක් වෙනව.

ඒ දෙක සේකර වෙන්ව අරගෙනද දන් නෑ...

මෙහෙම දෙයක්.. මේව මුන්ට කියල වැඩක් නෑ කියල තේරුම්ගන්නත් වෙනව යම් දිනක.. එතකොට නම් නිර්මාණකරුවත් දුහුනෙක් වෙනව...:lol::lol:

අන්න හරි නමුත් ඒ අපි(/කලා කරුව) ප්රකෘති සත්ය කියල තේරුම් ගන්න දේ සත්යම නොවෙන්න පුළුනන් මොකෝ ඒක සාපේක්ෂ කරුණක් අන්න ඒක නිසා වෙන්න ඇති කලාව සතය හා මිතයාව කියල ම.සේ කියන්නෙ මගේ හිතේ...මම වැරදි වෙන්නත් පුළුවන්
 
maleemsg

Member
sampath312 said:
ඔව් freed නමුත් මට අතන තාම ගැටළුවක්

ම.සේ කියනව කලාව සත්ය හා මිත්යාව කියල
ඊට පස්සෙ කියනව
ඒ සුන්දර බව හරි හැටි දකින්නට බැරි දුහුනන්ටය කලාව කියල

මෙතන නේ මේ ඔක්කොම ගෙම මුලය ඒ කියන්නෙ

මලී ඔයාට මෙතනදි මොකද හිතුනෙ රවී නමු first time ටවන්න ඇති කියවන්නෙ මේක නේද??

ම් ම් මම හිතන්නේ නම් මෙහෙමයි.....මම කලින් කිව්වා වගේ කලාව,යථාර්ථය මිත්*යාව ඔය එකී මෙකී සියළු දේ බිහිවෙන්නේ මිනිස් සිත තුල...!යම් වෙලාවකදි ඔය කියන දේවල් වෙන් වෙනවා... ඒත් එකින් එකට බැදිලා පවතිනවා. කලාවක යථාර්තය හා මිත්*යාව හදුනා ගන්න ආධුනිකයෙක්ට අපහසු වෙන්න පුළුවන් ඒ වගේම යතාර්ථයේ හා මිතයාවේ හැංගිලා තියෙන කලාවත් හදුන ගන්න අමාරුයි....එහෙම අපහසු නම් ඒදෙයින් එන නිවැරදි අදහස ගන්නත් අමාරුයි. හැමදේකම ආරම්භය මනස නම් පදනම මනස නම් මනස අවබෝධ කර නොගත් සිතේ පැවැත්ම හැසිරීම වටහා නොගත් කෙනෙකුට ඒක තේරුම් ගන්න අමාරුයි.....!
(මං කිව්ව දේ තේරුනාද මංදා):dull:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:

අන්න හරි නමුත් ඒ අපි(/කලා කරුව) ප්රකෘති සත්ය කියල තේරුම් ගන්න දේ සත්යම නොවෙන්න පුළුනන් මොකෝ ඒක සාපේක්ෂ කරුණක් අන්න ඒක නිසා වෙන්න ඇති කලාව සතය හා මිතයාව කියල ම.සේ කියන්නෙ මගේ හිතේ...මම වැරදි වෙන්නත් පුළුවන්

මොකද්ද ප්*රකෘති සත්ය කියන්නෙ.....හැම දේකම යත ස්වභාවය දැකීම නේ...එක එක එක නිර්මාණකරුවා අඩු වැඩි වශයෙන් හැදිනගෙන තියෙන්න පුලුවන්..ඒ කියන්නෙ එක ඔයා කිව්වා වගේ සාපේක්ෂයි.යම් කෙනෙක් ඇත්ත කියල දකින දේ තව කෙනෙක් බොරු කියල දකින්න පුලුවන්නෙ..