1. S

    විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

    කනගාටුවෙන් උනත් කියන්න ඕනෙ ලංකාවෙ ලොකුම බෙදුම්වාදියො ඉන්නෙ උතුරු නැගෙනහිර ඊට පස්සෙ දකුනෙ ඊට පස්සෙ නුවර. මම කියන්නෙ මේ පැතිවලින් බිහිවෙච්ච ශ්‍රේශ්ට චරිත එහෙම නෑ. නමුත් එහේ ජීවත්ව්වවෙන සාමාන්‍ය මිනිස්සු අනිත් පලාත්වල ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු අතර කිසිම වෙනසක් නෑ නමුත් ඔවුන් පලාත අනුව සුවිශේෂී...
  2. S

    අන්ඩුවෙ ලොක්කො

    එහෙනම් ටෙස්ටින් මට්ටමේ තියෙන vaccination එකක් වෙන්න ඕනෙ. Vaccine එකක් හරියටම එන්න තව සෑහෙන්න කල් යයි. Vaccine 200 ගානක් දැනට testing. ඒවගෙ ලෙඩේට තියෙන ප්‍රතික්‍රියාව මොකද්ද අතුරු ආබාධ මොනවාද වගේ දේවල් බලන්නෙ. ඒව බලල තමයි වෙලදපොලට දාන්නෙ
  3. S

    🚨 Trump කෙලවෙයි ද????

    Shit එහෙමද? ට්‍රම්පා මොනව උනත් අනිත් රටවලට වැඩි කරදර දැම්මෙ නෑ. උන්ගෙ රටේ ඕනෙ ලබ්බක් කරාට අපිට මොකද
  4. S

    ඔබලා ආරක්ශා වෙන්න.රට වසා තබන්න බැ.#GOTA STATMENT

    ඔව් හොඳ හා නරක දෙකම තියෙනවා නමුත් සමහර උන් දුප්පත් අහිංසකයො ගැන හිතන්නෙ නැතුව මේක සදාකාලිකවම ලොක්ඩව්න් කරන්න ඕනෙ වගේනෙ කතාව. එහෙම කරාම එදාවේල හොයාගන්න මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද? ඒ මිනිස්සු විතරක් නෙමෙයි සාමාන්‍ය රැකියා කරන ගොඩක් අයගෙත් ජොබ් නැති වෙයි. හොඳ වෙලාවට US ලොක්ඩව්න් කරේ නැත්තෙ, එහෙම...
  5. S

    ඔබලා ආරක්ශා වෙන්න.රට වසා තබන්න බැ.#GOTA STATMENT

    අනෙ මන්ද යුරෝපයේ ඇමෙරිකාවෙ මිනිස්සු රට වහනවට විරුද්ධව උඋද්ඝෝෂණ කරනව. අපේ රටේ මාසෙ පඩි කාරයො සහ සල්ලි තියෙන උන් ලොක්ඩව්න් ලොක්ඩව්න් ගගා කෑගහනව. අවුරුදු දෙකක් විතර කොරෝනා තිබ්බොත් අවුරුදු දෙකක් රට වහන්නද? එහෙම කරොත් අහින්සක මිනිස්සු මැරෙන්නෙ කන්න නැතුව. මේක තමයි හරි ක්‍රමය කරන්න දෙයක් නෑ රටවල්...
  6. S

    United States Presidential election - 2020

    Ai ban results parakku
  7. S

    United States Presidential election - 2020

    Trump වීරයෙක් නෙමෙයි මචන් ඌ අනිත් උන් වගේ බොරු මානව හිමිකම් කූරු ගාන්න එන්නෙ නෑ අපි වගේ රටවල්වලට. ඌ පාලකයෙක් වශයෙන් ඇමෙරිකාවේ අසාර්ථක උනාට අපිට මොන අමාරුවක්ද? අපිට වැදගත් අපේ රටට කරන ඇගිලි ගැසීම්. හිලරි ගියපාර දිනුවනම් අපිට ලේසි වෙන්නෙ නෑ. එයා ලංකාව සම්බන්ධයෙන් ගහපු ඊමේල් එහෙමත් wikileaks එකේ පල...
  8. S

    මෙන්න තවත් mega joke -ඇඳිරියට පෙර බස්නාහිර පළාතෙන් පිට පැන්න අයට සිදුවන දේ මෙන්න

    එන්නත් ෆේල් කියන්න බෑ. දැනට එන්නත් 200ක් විතර testing. එන්නතක් සාර්ථද කියල ටෙස්ට් කරන්න අවුරුදු 1 1/2, 2ක් වගේ යනව. ඔව් පාලනයෙන් ගිලිහිලා වගේ. ඒකයි කිව්වෙ මේකත් එක්ක ජීවත් වෙන්න වෙනව කියල. නීති කියල මොකද්ද හදන නීතිය?
  9. S

    මෙන්න තවත් mega joke -ඇඳිරියට පෙර බස්නාහිර පළාතෙන් පිට පැන්න අයට සිදුවන දේ මෙන්න

    නෑ මම කිව්වෙ උදාහරණයක් විදිහට රටම වහල මේ කේස් එක ගොඩදාල ලංකාවෙ කොරෝනා 0 කරා කියමු ඒත් ආපහු කොහෙන්හරි මතු වෙනව. එන්නතක් හොයාගන්නකන් මෙහෙම තමයි ජීවත් වෙන්න වෙන්නෙ
  10. S

    මෙන්න තවත් mega joke -ඇඳිරියට පෙර බස්නාහිර පළාතෙන් පිට පැන්න අයට සිදුවන දේ මෙන්න

    බදුරුදීන් අල්ලන්නෙ සිගිති සීන් වලටනෙ බන්. මෙයිත්‍රීපාල වැරදි උනත් ඌ හිටපු ජනාධිපති හින්ද දඩුවම් දෙන්න බැනෙ බන්. ඕනෙ ප්‍රශ්නෙක දෙපැත්තකුත් තියෙනවා හැබැයි. ගියපාර මිනිස්සු කොලබ හිරවෙලා සෑහෙන්න කට්ටක් කෑව. අපි උනත් බස්නාහිරින් පිටනම් ගෙවල් තියෙන්නෙ ගියපාර කොලබ හිරවෙලා කට්ට කෑවනම් මේපාර ගෙදර යන්න ඉඩ...
  11. S

    France surrendered to Muslim ?

    සහජීවනේ
  12. S

    ආණ්ඩුව කර අරියි..

    මොකද්ද බන් ඒ thread එක ඒක මතක නෑනෙ. ජෙප්පො කියන්නෙ හාමුගෙ සුචච කීකරු බලු කුක්කො නෙ. බුරපන් කිව්ව ගමන් බුරාගෙන පනිනව.
  13. S

    මෙන්න තවත් mega joke -ඇඳිරියට පෙර බස්නාහිර පළාතෙන් පිට පැන්න අයට සිදුවන දේ මෙන්න

    මිනිස්සුන්ගෙ වැරැද්ද ස්ව්‍යං විනය නැතිකම. මේ මිනිස්සු අතරෙම කට්ට කාගෙන බෝඩිමට වෙලා අමාරුවෙන් ඉන්න මිනිස්සු ස්වල්පයකුත් ඉන්නව
  14. S

    ආණ්ඩුව කර අරියි..

    උබ දෙන ආතල්නම් සල්ලිවලට ගන්න බෑ මහත්තයො. උබ කියපු අකුදිගෙ කතා දාල කොටි පරාද කරපු හැටි පට්ට යකෝ.
  15. S

    ඩයනා පක්ෂය සජිත්ට විකුණල මන්ත්‍රී කම ගෝඨ ට විකුණුවද ?

    නිකන් ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී කමෙන් ඇවිත් මෙහෙම අරිද්දි ඉවසන්නෙ කොහොමද දෙයියනේ
  16. S

    MCC ගිවිසුම ගැන අවසන් තීරණය ශ්‍රී ලංකාව සතුයි - මයික් පොම්පියෝ🇺🇸😁

    ලංකාවෙ තිබ්බ දරුනුම ප්‍රශ්නෙදී ඇමෙරිකාව කොයි පැත්තෙද හිටියෙ? චීනෙ කොයි පැත්තෙද හටියෙ?දැන් චීනෙ ලංකාව වෙනුවෙන් කතා කරද්දි statement ගහද්දි හැමෝටම ප්‍රශ්නය උනාට එදා චීනෙ එහෙම කරද්දි ලංකාව වෙනුවෙන් තමුන්ගෙ නිශේද බලය පාවිච්චි කරද්දී කාටවත් ප්‍රශ්නයක් උනේ නෑ නේද?
  17. S

    මයික් පොම්පෙයො

    ඇයි බන් අපේ රටේ මිනිස්සු කොයි රටින් හෝ වේවා රාජ්‍ය තාන්ත්‍රිකයන් එනවට විරුද්ධ?? උන් ඇවිත් රටට අහිතකර ගිවිසුම් ගැහුවොත් ඒවට විරුද්ධ වෙන එක වෙන කතාවක් නමුත් ඔවුන් එනවට විරුද්ධ වෙන එකනම් හෙන ගොන්. එහෙනම් යකෝ කාටවත් එන්න එපා කියල අපි isolate වෙන්න ඕනෙ
  18. S

    මෙරටට වැඩිම සේවයක් සිදු කල රාජ්‍ය නායකයා කවුද?

    ඔතන ඉන්න අයගෙන් හොඳම ජනාධිපති කවුද කියල ඇහුවොත් ප්‍රබල විවේචන තිබ්බත් මහින්ද තමයි උත්තරය
  19. S

    ෆයිවර් වැඩ ගැන

    මාත් ෆයිවර් කරන්න පටන් ගත්තෙ 2012 වගේ fiverr level 2 revolution thread එක දැකල. ඒකෙ ඔයාගෙ කමෙන්ට් ගොඩක් තිබ්බ ඒව සෑහෙන්න වැදගත් උනා ඉගෙනගන්න. බොහොම ස්තූතියි. මේ වෙනකන් ඩොලර් 5000ක් වගේ තමය හොයල තියෙන්නෙ ඉදල හිටල තමයි ජොබ් එන්නෙ. ඔක්කොම පොසිටිව් රේටින් තියෙන්නෙ. ජොබ් එන frequency එක වැඩි කකරගන්න...
  20. S

    හකීම්ලාගේ අලුත් තියරිය

    20 ගැන මොන කතා තිබ්බත් සාමාන්‍ය මුස්ලිම් මිනිහ 20ට බලවත්ලෙස අකමැතියි මොකද මුස්ලිම් උන්ගෙ කේවල් කිරීමේ බලය 20නිසා තවත් අඩු වෙනව. මුස්ලිම් උනුත් තනි සිංහල ආන්ඩුව කියල විස්ස ගැන නෝන්ඩි දැම්මට උන් හිතකින් කියන කතාවක් නෙමෙයි ඒ. මුස්ලිම් මන්ත්‍රීවරු උන්ට කොකා පෙන්නුව.

    No contents