1. S

    "පොඩ්ඩක් මගේ ගේ දිහා බලන්නකෝ මට සල්ලි ඔනේද කියලා " - ඩයනා ගමගේ

    සජිය පුදුම වේදනාවෙන් ඇත්තෙ. ඇයි යකෝ නිකන් දීපු මන්ත්‍රීම අරන් මෙහෙම අරිද්දි ඉවසන්නෙ කොහොමද
  2. S

    ඇයි වහන්නෙ නැත්තෙ

    ඔහොම කිව්වට ඔය ආගමික ස්තානත් එක්තර සමාජීය මට්ටමක ආර්තිකයත් එක්ක බැදිල තියෙන්නෙ. උදා තෙල් මල් හදුන්කූරු පූජාවට්ටි වගේ විකුණන් අය. මේව වහනවනම් මේ අයව රජයෙන් බලාගන්න ඕනෙ. ඒත් එහෙම කියල කීදෙනෙක්ද. ඇමෙරිකාව වගේ රටවල රට ලොක්ඩව්න් කරන්න එපා කියල මිනිස්සු උද්ඝෝෂණය කරේ එහේ රට වැහුවොත් ඒ මිනිස්සු බලාගන්න...
  3. S

    ලංකාවේ කොරෝනා මරණ අඩුවෙන්න බලපාපු රහස !

    කොත්තමල්ලි වෙනිවැල්ගැට වලින් ප්‍රතිශක්තිකරණය වැඩි කරනව කියල පරීක්ෂණ වලින් ඔප්පු කරල තියෙන්නෙ.
  4. S

    ටොයි වේදනාව

    "අදටත් ඔහුට ඡන්දයක් දුන්නා යයි ප්‍රසිද්ධියේ කීමට තරම් මධ්‍යම පාන්තික පිරිස් ලැජ්ජා සහගත වී සිටි " මේ නූලෙ තියෙන ඉහත වාක්‍ය තේරුනනම් උබ මූට reply කරන්න මහන්සි වෙන්න නෑ. ගූඑන්පී හෙලුව ස්වාදීන අමුඩ ලේන්සුවෙන් වහගත්තු එකෙක්. මුගෙ අනිත් නූල් වල replies බැලුවොත් ඒක තවත් තහවුරු වෙනව.
  5. S

    ටොයි වේදනාව

    ඕක තමයි නලින්ද ජයතිස්ස කිව්වෙ සජිත් කියන්නෙ කරේ තියාගෙන යන්න පුලුවන් නායකයෙක් නෙමෙයි කියල. කොහොමද යකෝ කටක් ඇරල කියන්නෙ ඔය බූරුවට ජන්දෙ දුන්න කියල
  6. S

    20 ගෙනාපු අයගේ රෙදි ගැලවුණ ඉමිතියාස් ගේ කතාව / සභාව නිහඩ වෙයි

    එක හරකෙක් ගාව බලය තියෙන එක හොඳයි හරක් ගොඩකට ඒ බලය දෙනවට වඩා. අනිත් එක ජනාධිපති විදියට හරකෙක්ට බලය දෙන්න මිනිස්සු තීරණය කරත් එතන තියෙන්නෙ ජනතාවගෙ කැමැත්ත. ඌව මාරු කරන්න ලේසි නෑ. නමුත් පාර්ලිමේන්තුවෙ සල්ලිවලට ඔලුගෙඩි මාරු කරාම ජනතා කැමැත්ත කියන එක සත පහකට වැඩක් නෑ.
  7. S

    20 ගෙනාපු අයගේ රෙදි ගැලවුණ ඉමිතියාස් ගේ කතාව / සභාව නිහඩ වෙයි

    පාර්ලිමේන්තුවට බලය ගියා කියලත් වෙනසක් තියෙනවද? එතකොට බලතල තියෙන්නෙ අගමැති අතේ. ඕකෙ ඉන්නෙ කුනු මාලු කෑලි වගේ සල්ලිවලට විකිනෙන උන් කියල අනුර සහෝදරයාම කිව්ව. එතකොට සල්ලිවලට අගමැති තේරෙයි. අඩුමතරමේ විදායක ජනාධිපති පත්කරන්නවත් ජනතාවට බලය තියෙනවා. අරුන් පාර්ලිමේන්තු ගිහින් සල්ලිවලට ඔලුගෙඩිමාරුකරොත් උබ...
  8. S

    ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරිනීතිය

    ආහ් ඕකෙ සොරි බන්. Couldn't understand the sarcasm.
  9. S

    ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරිනීතිය

    අනේ අම්මප මේ වගේ ගොන්නු ඉන්නවනෙ ලංකාවෙ. උසස්පෙල කරන ලමයින්ට විසදුමක් දෙයි. විභාගයට අදාල ඒ මොකක් හරි ලියකියවිල්ලක් curfew pass එක විදියට use කරන්න අවසර දෙයි.
  10. S

    කෙල්ලෝ කසාද සහ දෑවැදි - අංක 1

    ඉතා හොඳ නූලක්
  11. S

    රැස්පෙට් විමල්

    19න් ජනාධිපති අගමැති කබ ඇදිල්ලක් කරල රටේ පාලකයො දෙන්නෙක් ඉන්න තැනට ගෙනැත් අල බෝලයක් කරා තමයි නමුත් දිවිත්ව පුරවැසියන්ට ජනාධිපති/පාර්ලිමේන්තු එන්න බැරි කරපු එක ඉතා හොඳ වැඩක්. මේ එන්නෙ බැසිල් පාර්ලිමේන්තු රිංගන්න වගේ.
  12. S

    Professor Ponruwan is back!

    Wat abt decentralizing things? Letting ppl get their work done locally rather than coming to colombo. Giving facilities to schools so that langama pasala is hondama pasala. Promote pvt companies to hv their offices elsewhere. WFH concepts. Digitalizing stuff etc etc.
  13. S

    Professor Ponruwan is back!

    True story. Mattala airport, ckt ground, conference hall are pure waste of money. Now we r in a shitload of ddebt and can't even afford a better solution like LRT. By saying modern train system I was comparing the higways. For example isn't it better if we had proper train system where everyone...
  14. S

    පනික්කාර්+ජේ.ආර්. විනාශ කරපු ආසියාව !

    උබගෙ තර්කෙත් ඇත්තක් තියෙනවා මේකෙ ජේආර්ට්ට බනිනව මිසක් කරපු දෙයක් කියල නෑ. හැබැයි ජේආර් ගැන දැනගන්න නම් මිනිහ කරපු වැඩ සේරම දැනගන්න ඕනෙ නෑ. ලංකාවම දශක 3ක් විනාශ කරල දාපු යුද්ධය නියපොත්තෙන් කඩන්න තිබ්බ එක නැති කරේ මෙයා තමයි. 83 කලු ජූලියට උඩගෙඩි දීල ලංකාවම විනාශ කරා.
  15. S

    Professor Ponruwan is back!

    Just listened to the first few minutes. Dunno about the rest but what he says about highways is somewhat true. There must be a priority list when doing such large scale projects. Wouldn't modern train system where everyone can use connecting cities across better than highways????
  16. S

    The Social Dilemma: Meka aniwa balanna

    ඔව් විශේශයෙන්ම තරුණ පරපුර. ෆේස්බුක් යූටියුබ් විතරක් නෙමෙයි දැන් කීයක් ජාතිද ටික්ටොක් ඉන්ස්ට ස්නැප්චැට් etc
  17. S

    මුං මේ කාවද රවට්ටන්න හදන්නෙ?😂😂😂

    No one wants to do it bro. For example as u mentioned if someone tries to get rid of pension scheme for gvt workers, these bastards won't let it. They'll come to da streets and make a freaking mess.
  18. S

    The Social Dilemma: Meka aniwa balanna

    ඩේට කලෙක්ට් කරන මගුලක් නෙමෙයි බන්. මේක ඊට වඩා සෑහෙන්න එහාගිය දෙයක්. අන්තිමේ උබට නොනොදැනීම උබව කොන්ට්‍රොල් කරන scn එකක්. AI එකට උබගෙ data ඕනෙ උබගෙ clone එක හදාගන්න. AI එක ඒක හරියට හදාගත්තම උබ ඉවරයි පුතී. විශේශයෙන්ම 2000න් පස්සෙ ඉපදිච්ච තරුණ පරපුර. සියදිවි හානිකරගැනීම්. මේකට සම්බන්දයි.
  19. S

    මුං මේ කාවද රවට්ටන්න හදන්නෙ?😂😂😂

    Wow it's gud to see acomment from a person who has knowledge in da field. Thanks bro its very rare in this forum. Most of the ppl just wear coloured glasses and try prove their party is tha best.

    No contents