ප්‍රදීප් උදුගොඩ නම් මේජර් ජනරාල් කෙනෙක්. ඒ කියන්නෙ හමුදාවෙ කෙනෙක්.
අනුර ප්‍රනාන්දු ඉජිනේරුවෙක්ද කොහෙද හරියටම දන්නෙ නෑ, හොයල බලන්න ඕනෙ. මමනම් බලන්නෙ පුලුවන් තරම් අලුත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න. අලුත් මිනිස්සු හොඳයි කියල අපිට සහතික වෙන්න බෑ නමුත් පරණ උන් හොඳ නෑ කියල දන්නවනෙ.