දැන් මේ ආන්ඩුවට බනින්න උන් බනින්නෙ ඇයි. උන් ජන්දෙ දීපු සජිත් පරාද නිසා. බැරිවෙලාවත් සජිත් දින්නනම් ආන්ඩුවට බනින්නෙ කවුද ගෝටාට ජන්දෙ දීපු උන්. උදාහරණයකින් පැහැදිලි කරන්නම්.
ඉස්සර බයියො උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශයට විරුද්ධ උනේ ඇයි ඒවට ආදරේටද නෑ? ආන්ඩුවට ගහන්න ඕනෙ කමට. ඒ කාලෙ ඇස් කන් පියාගෙන...