සද්-ජාතිකත්වය [පුතානෝ]

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1592924161255.jpg


    හරීන් කාරයා කියපු කතාවට පුතානෝ බය වෙලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ මොකක්ද බන් ඒ ස' යන්න….වෙලාවට අරියසෙන් අහුබුදු සූරින් වත් නෑ ගන පිහිටුවල තේරුම අහන්න….

    මුගේ වචන සේරම පටන් ගන්නේ ස යන්නේන්…..මතකද සදලෝක පූජිත…., සඳසිරි ගම, තව ලිස්ට් එකක් තිබ්බ​
     
    Last edited: