1. S

    අැමරිකාව රෙකෝර්ඩ් ඵකක් තියලා🗽🇺🇸😱

    Yes true but it's the responsibility of the leader to control those irresponsible ppl for the sake of everyone
  2. S

    අැමරිකාව රෙකෝර්ඩ් ඵකක් තියලා🗽🇺🇸😱

    This happens when you have stupid leaders running your country
  3. S

    මෛත්‍රීපාල 01 වෙනවා

    ඔව් අනිවා 1
  4. S

    LOCKDOWN SL NOW !

    ඔව් එක කලොත් හොදයි වගේ.
  5. S

    මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල්

    Browns hospital එකනම් වහලලු.
  6. S

    මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල්

    අඩෝ උබට sure ද?
  7. S

    අපට පොසිටිව් වන රෝගීන් – රජයට නෙගටිව් වීම ප්‍රශ්නයක්

    මෙව report කරන්න තැනක් තියෙනවා නම් කියපන්.
  8. S

    ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවතට

    ඔව් USA සෑහෙන්න මුදලක් දෙනව WHO එකට
  9. S

    අගමැති මහින්දට මුහුදු මහා විහාරයේ විරෝධය

    ඇත්ත කතාව මහින්දය කොච්චර පුක දුන්නත් තම්බි ටික ජන්දේ දෙන්නේ ගොන් සජියට හරි යුඇන්පී එකට හරි. ඉතින් මොකට මෙච්චර පුක දෙනවද මන්ද.
  10. S

    ඇයි මෙ JVP එකටම පහර දෙන්නෙ ? ?

    පහර දෙනව තමයි ඒත් වැඩිපුරම උන්ව ආතල් එකට ගන්න එකනෙ කරන්නෙ. 3% සංගමේ ගනින්කො සුපිරි ආතල්. කතාවට කියන්නෙ මම බොන්න ගේන්නම් උබ බයිට් එකට ජෙප්පෙක් ගේපන් කියල. කතාව සහතික ඇත්ත
  11. S

    ශක්තිමත් විපක්ෂයක් නොමැති වීමේ විපාකය - 2020

    ඔව් ඇත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුවට බෝම්බ වැදිච්ච වෙලාවෙ කරා වගේ හොස්පිටල් එක උස්සගෙන එනකන් හෙලිකොප්ටරේ උඩ කැරකි කැරකි තියන්න තිබ්බෙ.
  12. S

    සරත්_වීරසේකර

    අනිවා දිනනව. පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනෙ මනුස්සයෙක්. 19වෙනි සන්ශෝදනයට විරුද්ධව ජන්දෙ දුන්න එකම එක්කෙනා. සටන් විරාම කාලෙ කොටි ත්‍රිකුණාමලේ බුදුපිලිමෙ අයින් කරන්න හදද්දී නගරය වහල හර්තාල් කරද්දි අණ නොතකා බුදුපිලිමෙ අරක්ශා කරල නගරය යතා තත්වෙට ගත්තෙ මෙතුමා. ඒකට ආන්ඩුවෙන් ලැබුනෙ දඩුවම් මාරුවක්.
  13. S

    Dialcom එකේ phones හොඳයිද​?

    අහු වෙන්න එපා ජරාවල් විකුනන්න්නනෙ ඔකුන්
  14. S

    SEO රැන්කින් වලින් 1

    Professional emai එකක් හදාගනින් මචන්. Gmail නැතුව
  15. S

    ඉන්දියාව තෙවන තැනට

    කේරලය දෙස බලනු
  16. S

    ජින්තුපිටියේ කොරෝනා නෑ

    හාමුගේ ගූ කන උන් එක්ක වාද කරන්න උබට පිස්සුද යකෝ?🤣🤣 උබට මතක නැද්ද මුන් මුල ඉදන් කියෝපුව සිහි විකල් වෙලා වගේ?නිරෝදායනය හරි නෑ, පහසුකම් නෑ, වයිෆයි නෑ, Airport වහපිය, Airport ඇරපිය, අම්මෝ මිලිටරිකරනය කරනෝ, අරෙහෙ බලනු මෙහේ බලනු 😂😂 ඒකාධිපතයෙක්, මගෙ බඩු order එක ගෙදරට ආවෙ නැතෝ ඒකනිසා අපි රටක් වශයෙන්...
  17. S

    When you Cast your vote

    කීපදෙනෙක් ඉන්නව.... කලින් පාර්ලිමේන්තුවෙ හිටපු විදුරල වික්‍රමනායක වගේ මිනිස්සු....ඒ වගේම සරත් වීරසේකර වගේ මිනිස්සු....කර්නල් රත්නප්‍රිය බන්දු වගේ අය....මේ අය හොරු කියලද කියන්නෙ?
  18. S

    සජිත් කියන්නෙ හිස් මනුස්සයෙක්‍.මෙලෝ වැඩක් නෑ-JVP නලින්ද ජයතිස්ස

    පෑඩ් දෙන එකේ කිසි අවුලක් නෑ.... හැබැයි නලින් ජයතිස්ස කියන කතාව ඇත්ත ....ඌ පෑඩ් ගැන කියන්නෙ නෑනෙ.... සජිත් කියන්නෙ රටේ ජාතික ප්‍රශ්නයක් ගැන කිසිම අදහසක් නැති....කිසිම දැක්මක් නැති නායකයෙක්....ඌගෙ ගොන්කන් අහු උනේ ජනාධිපතිවරණය ඉදිරිපත් උනයින් පස්සෙ....ගොඩක් උන්ට තේරුනා මූ පොල්ම පොල් බූරුවෙක් කියල...
  19. S

    සජිත් කියන්නෙ හිස් මනුස්සයෙක්‍.මෙලෝ වැඩක් නෑ-JVP නලින්ද ජයතිස්ස

    Broo මට දැනගන්න පුලුවන්ද ඔබ ඇයි සජිත් වගේ කෙනෙක්ව රටේ නායකත්වයට ගේන්න හැදුවෙ කියල????

    No contents