හ්ම්ම් ජවිපෙ කෑවෙ අනුරය මට හිතන්නෙ......බයියො කියන උන් ජවිපෙට සැලකුව මීටවඩා මොනව උනත්.....යූඑන්පී ජන්දයක් ලේසියෙන් වෙන පැත්තකට හැරෙන්නෙ නෑ......ගිය ජනාධිපතිවරණය ගනින් මොකාටද පුලුවන් ආපහු යහපාලනයටම ජන්දෙ දෙන්න.....ඒත් ලක්ශ 55ක් ගත්තනෙ....අනුර ලක්ශ 4යි.....නමුත් බුකියේ මේකෙ බූරු පුතාට කඩේ ගිය...